SLT Shit!

Status
Not open for further replies.

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මම හිතන්නේ ඔය SLT මීටරේ හරියට වැඩ කරනව මචන්. පුලුවන් නම් රවුටරෙන් usage බලපන්.

    රවුටරෙන් usage බලන්න බෑනෙ බං මගේ ලග තියන එකෙන් prolink harricane 5201
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    bug එක තාම fix කරල නෑ :O
    උබලගෙ ඔහොම අඩු වෙද්දි සමහර උන්ට ලිමිට් පැනලත් හෝ ගාල එනව නතර වෙන්නෙ නෑ..
    මේ අපිට වගේ උන්ට
    උබලගෙ අඩු වෙන ඒවා අපිට එනවද මංද

    For every action, there is an equal and opposite reaction

    :sorry:
    මටත් පේන්නෙ ඒක තමා වෙන්නෙ. අපේ ලිමිට් උනාම උන්ගේ කෝට එක අපිට එනව. සිස්ටම් එකට පේන්නෙ උන් යුස් කරනව වගේ කියල..
    :sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :shocked: screensot ekak daapan balanna

    මේ මාසෙ බෑවෙ නෑ බන් 120GB බෑවෙ බාන්න දේවල් නෑ..
    හාර්ඩ් ඩිස්ක් වල ඉඩත් නෑ

    15dxq2v.png

    :sorry::sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මටත් පේන්නෙ ඒක තමා වෙන්නෙ. අපේ ලිමිට් උනාම උන්ගේ කෝට එක අපිට එනව. සිස්ටම් එකට පේන්නෙ උන් යුස් කරනව වගේ කියල..
    :sorry:

    උන්ගෙන් අඩු වෙලා ඒව අපිට එනව නම් ඒක මහ කැ@ වැඩක් බන්..
    ගොඩක් උන්ට එනව ඔය අඩු වෙන ඒවා වෙන්න ඕන එහෙම එන්නෙ..
    කව්රුත් කියන්නෙ නෑ එනව කියල..
    අපි බෑවෙ නැතත් එන්න ගත්තාම ඕන එකෙක් බානව ඉතිං ආයෙ කෙලවෙයන් slt කියල ඒක නම් නතර කරන්න බෑ..
    මොනා උනත් ඉක්මනට හදනව නම් හොදයි..

    :dull::dull:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මොකුත් නෑ..:cool: උබ පරක්කුයි බං:(
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    උන්ගෙන් අඩු වෙලා ඒව අපිට එනව නම් ඒක මහ කැ@ වැඩක් බන්..
    ගොඩක් උන්ට එනව ඔය අඩු වෙන ඒවා වෙන්න ඕන එහෙම එන්නෙ..
    කව්රුත් කියන්නෙ නෑ එනව කියල..
    අපි බෑවෙ නැතත් එන්න ගත්තාම ඕන එකෙක් බානව ඉතිං ආයෙ කෙලවෙයන් slt කියල ඒක නම් නතර කරන්න බෑ..
    මොනා උනත් ඉක්මනට හදනව නම් හොදයි..

    :dull::dull:
    පේන විදියට වෙනසක් වෙන්නෙ නෑ වගේ බන්.. අපේ 40නුත් ටිකක් වෙන උන් මුලින්ම ගන්නව. පස්සෙ අපේ ලිමිට් උනාම අපිටත් වෙන උන්ගෙන් ගන්න ලැබෙනව. වැඩේ තියෙන්නෙ ලිමිට් වෙලා එන්න ගත්තාමයි. මම එකදවසක් 15GB ගත්ත. එකපාරටම ලිමිට් උනා ආයිත්. වෙන්න ඇත්තෙ අනිත් එකාගෙත් ලිමිට් පනින්න ඇති.. :sorry::baffled:

    ඉන්නෙ users 50 නම් මට පේන්නෙ ඔක්කොටම ලැබෙන 2000GB තමා සම්පූර්නයෙන් ලැබෙන්නෙ. එකෙක්ට ලිමිට් පැනල ස්පීඩ් එනව කියන්නෙ වෙන එකෙක්ගෙන් කෙලවෙන එක.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    පේන විදියට වෙනසක් වෙන්නෙ නෑ වගේ බන්.. අපේ 40නුත් ටිකක් වෙන උන් මුලින්ම ගන්නව. පස්සෙ අපේ ලිමිට් උනාම අපිටත් වෙන උන්ගෙන් ගන්න ලැබෙනව. වැඩේ තියෙන්නෙ ලිමිට් වෙලා එන්න ගත්තාමයි. මම එකදවසක් 15GB ගත්ත. එකපාරටම ලිමිට් උනා ආයිත්. වෙන්න ඇත්තෙ අනිත් එකාගෙත් ලිමිට් පනින්න ඇති.. :sorry::baffled:

    ඉන්නෙ users 50 නම් මට පේන්නෙ ඔක්කොටම ලැබෙන 2000GB තමා සම්පූර්නයෙන් ලැබෙන්නෙ. එකෙක්ට ලිමිට් පැනල ස්පීඩ් එනව කියන්නෙ වෙන එකෙක්ගෙන් කෙලවෙන එක.

    ඔව් හැබැයි අපෙනුත් අඩු වෙනව නම් තමයි බන්...
    මම extra 1gb ගත්ත පොඩි වැඩකට ලිමිට් උන වෙලාවක..
    තප්පරයයි ගියේ 1gb අතුරුදහන්..
    කෝල් කරන්න ගියේ නෑ බන්..
    මෙච්චර ලිමිට් පැනලත් ට සිකෙන්න එද්දි 1gb එකට මොකට කෝල් කරනවද කියල..
    ඉන්දියන් පක්කු ටිකක් තමයි ඕකෙ system සේරම බලන්නෙ මට ආරංචි උන විදියට..
    අර කොහෙද මන්ද රටක ගල් ගහල කුඩු කොරා වගේ..
    ගල් පාර කන්න තමයි slt එක ලැස්ති වෙන්නෙ ඔය.

    :rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    bug එක තාම fix කරල නෑ :O
    උබලගෙ ඔහොම අඩු වෙද්දි සමහර උන්ට ලිමිට් පැනලත් හෝ ගාල එනව නතර වෙන්නෙ නෑ..
    මේ අපිට වගේ උන්ට
    උබලගෙ අඩු වෙන ඒවා අපිට එනවද මංද

    For every action, there is an equal and opposite reaction

    :sorry:

    අඩෝ ඔවු බං :yes: මගේ 64 උනාම router එක reboot කරොත් ආය ස්පීඩ් වෙනවා :rofl:

    දැන් බාන්න දේකුත් නෑ :sorry:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔව් හැබැයි අපෙනුත් අඩු වෙනව නම් තමයි බන්...
    මම extra 1gb ගත්ත පොඩි වැඩකට ලිමිට් උන වෙලාවක..
    තප්පරයයි ගියේ 1gb අතුරුදහන්..
    කෝල් කරන්න ගියේ නෑ බන්..
    මෙච්චර ලිමිට් පැනලත් ට සිකෙන්න එද්දි 1gb එකට මොකට කෝල් කරනවද කියල..
    ඉන්දියන් පක්කු ටිකක් තමයි ඕකෙ system සේරම බලන්නෙ මට ආරංචි උන විදියට..
    අර කොහෙද මන්ද රටක ගල් ගහල කුඩු කොරා වගේ..
    ගල් පාර කන්න තමයි slt එක ලැස්ති වෙන්නෙ ඔය.

    :rofl::rofl::rofl:

    අඩෝ ඔවු බං :yes: මගේ 64 උනාම router එක reboot කරොත් ආය ස්පීඩ් වෙනවා :rofl:

    දැන් බාන්න දේකුත් නෑ :sorry:

    kayya nan thiyenawa

    FB eke 16+ seen ekata kara wage
    lokuma karima petition ekak start karala

    unta calls dila

    system down kranna widi dannawane

    danne nattan ara Kzonnayagen ahagatta

    wade goda damma
     
    Status
    Not open for further replies.