SLT Slow ද? එහෙනම් මෙන්න

kim kim

Member
May 19, 2011
103
5
0
DNS server eka 8.8.8.8 or 8.8.4.4 (google DNS) එකට මාරු කරහම සමහර වෙලාවට connection එක speed up වෙන්න පුලුවන්.එත් හැම දිස්සෙම නෙමෙ. සමහර අය උපදෙස් දෙනවා IPV6 එක untick කරන්න කියලත්.එකෙන් නෙට් ස්පිඩ් එක වැඩිවෙනවා කියලා කියනවා.කරලා බලන්න වෙනසක් වෙනවද කියලා.:rolleyes:
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    patta search eka past kolla
    net newei

    ඒක ෆාස්ට් වෙන්නෑ බන් කොහොමත් අපිට එන වේගය එකයි , සර්ච් කරන එක ෆාස්ට් වෙනවා
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    matchan PRoblam 1k

    35i0z7r.jpg