greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ස්පීඩ් අවුල් යට හොඳම ඔප්ෂන් එක තම ලංකාබෙල්. මම හිතන්නේ මෙයාල විතරයි SLT ලාගෙන් බැන්ඩ්විත් ගන්නේ නැත්තේ. ඒකනිසා අනිත් සර්විස් ප්‍රවයිඩර්ස්ලට වගේ FUP දාන්න ලොකු බලපෑමක්/උවමනාවක් නැතිව ඇති.
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    mage speed ekath adui e madiwata mulu hawas waru wama internet connect wenna baha disconnect wenawa :baffled:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ne ban...Torrent thamai man use karanne...
    meka me balanna asawata ikmanata download karaganna oni nisa Mediafire demme...:P
    magula disconnect unane...:sorry:

    mediafire හරි ඉක්මනට session expire වෙනවා :)

    එල එල බොහො ම ස්තුතියි. ගාන වැඩි උන ත් කමක් නැ බන් කිසි කරදරය ක් නැතු ව internet එන වා නම්

    :)

    ඕනෙ නං ලංකබෙල් හෙඩ් ඔෆිස් එකේ ඩයල් එකක නම්බර් එකක් දෙන්නම්. සිරා ඩියල් එක . උඹට කොනක ඉඳන් ඔක්කොම විස්තර කරල දෙයි

    agree,methana wela tiyenne slt ekata hari competition ekak denna mokekwath na :/ itin slt eka hitena hitena widihata pissu kelinawa
    also peo tv :/

    Lankabell එක අරමුණ corporate customers ල බං. සමාන්‍ය ජනතාව ගැන උං පිච්චියකට ගණං ගන්නෙ නෑ

    ස්පීඩ් අවුල් යට හොඳම ඔප්ෂන් එක තම ලංකාබෙල්. මම හිතන්නේ මෙයාල විතරයි SLT ලාගෙන් බැන්ඩ්විත් ගන්නේ නැත්තේ. ඒකනිසා අනිත් සර්විස් ප්‍රවයිඩර්ස්ලට වගේ FUP දාන්න ලොකු බලපෑමක්/උවමනාවක් නැතිව ඇති.

    ඔව් ලංකාවට කේබල් 2ක් එනවා එකක් SLT අනික Lankabell කියල තමයි කියන්නෙ
    උංගෙ කැපැසිටි එකෙන් තාම10% වත් පාවිච්චි කරන්නෙ නෑ ලු
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    කෙටියෙන් උත්තරේ කිව්වොත් SLT වගේ දෙගුණයක් ගණං

    නමුත් ඒ ගානට දුන්නොත් විතරයි හරි හමං speed එකක් දෙන්න පුළුවං ඕනෙම ISP කෙනෙක්ට Lankabell Dialog Etisalat හරි ඕනෙම කෙනෙක්ට.

    මතකද කාලයක් අපි Unlimited එක 2500 වගේ ගානක් දීලා පවිච්චි කළා ? ඒ කාලෙ speed අවුලක් තිබ්බෙ නෑ නෙ

    දැන් වෙලා තියෙන්නෙ මුං ඒක දෙකං පංගුවට අඩු කරල එක්කෙනෙක්ට දෙන්න පුළුවං channel එක 2,3 ට දීලා. එහෙම කළෙ නැත්නම් SLT එකට පාඩුයි. මොකද එක්කෙනෙක්ගෙන් ගන්නෙ සොච්චං ගාණක් නිසා

    Lankabell එකේ 512 unlimited එක අර SLT ලගෙ පරණ ගාන වගේ 2000 ගාණක්. හැබැයි පාවිච්චි කරන උං කියන විදිහට speed එක හොඳටම තියෙනවා. සහ කිසිම ලිමිට් එකක් නෑ

    lankabell 512 package eka witharai SLT walata wada ganan eth Rs 400 wage. 2 gunayak nemei. SLT 512 eka 1600, Lankabell 2000
    SLT eke parana gana thibbe 2250

    Anik unlimited packages okkoma same price wage.

    Aluth limited packages nam SLT walata wada Lankabell labai wage.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    mediafire හරි ඉක්මනට session expire වෙනවා :)

    :)

    ඕනෙ නං ලංකබෙල් හෙඩ් ඔෆිස් එකේ ඩයල් එකක නම්බර් එකක් දෙන්නම්. සිරා ඩියල් එක . උඹට කොනක ඉඳන් ඔක්කොම විස්තර කරල දෙයි

    Lankabell එක අරමුණ corporate customers ල බං. සමාන්‍ය ජනතාව ගැන උං පිච්චියකට ගණං ගන්නෙ නෑ

    ඔව් ලංකාවට කේබල් 2ක් එනවා එකක් SLT අනික Lankabell කියල තමයි කියන්නෙ
    උංගෙ කැපැසිටි එකෙන් තාම10% වත් පාවිච්චි කරන්නෙ නෑ ලු
    uba machan dan lanka bell maru wennada yanne ?
     
    motta kolla

    Member
    Feb 5, 2012
    521
    53
    0
    65
    loweth na
    machan mehema watenne ai??
    100% load wela eta passe thamai mehema wenne.

    capturejc.jpg
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    lankabell 512 package eka witharai SLT walata wada ganan eth Rs 400 wage. 2 gunayak nemei. SLT 512 eka 1600, Lankabell 2000
    SLT eke parana gana thibbe 2250

    Anik unlimited packages okkoma same price wage.

    Aluth limited packages nam SLT walata wada Lankabell labai wage.

    EDIT*: - SLT vala 1600 tax ekkane ? Lankabel vala 2000 tax natuva neda ?
    Limited Packages ලාභ නම් ඇති කොහොම උනත් පාවිච්චි කරන මං දන්න අයනං කියන්නෙ speed එක තිතට දෙනව කියල

    ඒ කියන්නෙ අඩුම තරමෙ 60% කට වඩා ලැබෙනව ඇති නෙ ?

    uba machan dan lanka bell maru wennada yanne ?

    මෙහෙමයි දැනට මං SLT 8Mb Package එකට මාරු උනා 512 Unlimited එකේ ඉඳං. මොකද 512 අන්ලිමිටඩ් එකෙන් Virus Guard එක Update වත් කරගන්න බැරි තත්වයක් තිබුණු නිසා.

    දැන් තියෙන 8Mb එකෙන් 25GB වලින් ඉන්න බෑ වගේ හිතුනොත් ඩෙෆා ලංකබෙල් 512 package එකට මාරු වෙනවා
     
    Last edited:

    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer

    ඕනෙ නං ලංකබෙල් හෙඩ් ඔෆිස් එකේ ඩයල් එකක නම්බර් එකක් දෙන්නම්. සිරා ඩියල් එක . උඹට කොනක ඉඳන් ඔක්කොම විස්තර කරල දෙයි

    අයියාගෙන් අහලා මම උබට කියන්නම්. බොහො ම ස්තුතියි මචන්