ow bn eka aththa .google yannath ba thami![]()

මන් දැන් SLT කට්‌ටියට කතා කලා. 20GB පැනපු හැමෝගෙම NET SLOW කරනවලු බන්.UNLIMITED උනාට 20GB ලිමිට් එකක් දැන් තියනවලු මගුල තමයි.ආයි ඊලග මසේලු SPEED කරන්නේ .දැන් ඉතින් DOWNLOD කරල හමාරයි...
![]()


මමත් කතාකළ උන් කිව්වනේ පරණ 512(1600) connection එක එහම ලිමිට් දන්නේ නැහැ කියල
අපි මේකට හොද වැඩක් කරමු බන් උන්ට ගල් ගහමුද? මටනම් හුයන්න මතක් වෙනවා දැන්
අපිත් මෝඩයෝ වගේ හැමදාම බැන බැන ඉන්නව මිසක් මුකුත් කෙරන්නේ නැනේ
අපි උන්ට විරුද්දව පාරට බහිමු ?![]()

