SLT nonstop Broadband. For the first time in the world, Free Anytime Loyalty Data added monthly as you stay connected with SLT Broadband

SLT nonstop Broadband. For the first time in the world, Free Anytime Loyalty Data added monthly as you stay connected with SLT Broadband
Bonus data update weegena yanwa. Waves vidihata denne. Ada dwasa athulatha update wei.

අපේ මට 9.8 ජී බී හම්බ උනා..දැන් උඹලට ආපු මෙසේජ් වල තියෙන්නෙ මොන්ත්ලි කියල නම්..හැම මාසෙම මේ ඩේටා ප්‍රමානය ඇඩ් වෙයිද![]()
අපේ මට 9.8 ජී බී හම්බ උනා..දැන් උඹලට ආපු මෙසේජ් වල තියෙන්නෙ මොන්ත්ලි කියල නම්..හැම මාසෙම මේ ඩේටා ප්‍රමානය ඇඩ් වෙයිද![]()

mama dn 10 years walata wada slt use karanne. me para fiber walata maru una. kalin paranam 80gb wage free hamba una. mepara melo huttak na. habai youtube walata data kapenne na
Matath hambawela thiyenne 2GB.
Aulak ne. Mama me dawas wala inne Singapore wala. Mehe internet unlimited.![]()

කුණු පෙරේතයෝ මට එවලා ඕක..හැබැයි දීපු ලබ්බක් නෑ