SLT tozed router තියෙන කට්ටියට අවුලක් නැද්ද? මම tozed router 4ක් මේ වෙනකොට මාරු කරලා තියෙනවා එක එක අවුල් හින්දා. දැන් මේකෙත් searching කියල වැටිලා තියෙනවා. Signal එන්නේ නෑ. Phone එකේ හොඳට signal තියෙද්දිත් එහෙම වෙන්නේ. කවුරු හරි හදාගත්ත කෙනෙක් ඉන්නව ද මෙහෙම අවුලක් ඇවිත්?