SLT Tozed router එකේ අවුල

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    SLT tozed router තියෙන කට්ටියට අවුලක් නැද්ද? මම tozed router 4ක් මේ වෙනකොට මාරු කරලා තියෙනවා එක එක අවුල් හින්දා. දැන් මේකෙත් searching කියල වැටිලා තියෙනවා. Signal එන්නේ නෑ. Phone එකේ හොඳට signal තියෙද්දිත් එහෙම වෙන්නේ. කවුරු හරි හදාගත්ත කෙනෙක් ඉන්නව ද මෙහෙම අවුලක් ඇවිත්?
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඔකේ උපතින්ම එන අවුලක් බන් ඔක.
    ෆැක්ටරි රිසෙට් කරපන් ටික දවසකට හරි යයි
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    ඔකේ උපතින්ම එන අවුලක් බන් ඔක.
    ෆැක්ටරි රිසෙට් කරපන් ටික දවසකට හරි යයි
    එහෙම රීසෙට් කරාම ඕකේ settings මුකුත් හදන්න නැද්ද?

    Appo oka mala jarawak.leda kotiyai
    ඔව් බන්. මෙච්චර කාලෙකට මෙහෙම ජරාවක් සෙට් වෙලාම නෑ
    ------ Post added on Aug 6, 2021 at 7:34 AM