හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
.මගේ තියෙන්නේ SLT WEB FAMILY එක ,සාමන්යෙන් 1MB/S වගේ SPEED එකක් තියෙනවා වෙනදට.
එත් ඊයේ DIRECT LINK එකක්වත් SPEED නැහැ .SEED BOX එකෙන් වත් බාගන්න බැරුව ඉදියේ.YOUTUBE නම් SPEED. GOOGLE DRIVE නම් SPEED කියල දාල තිබුන . ROUTER ,PC RESTART කරාට හරිය්ගියේ නැහැ .DIRECT DOWNALOD වල SPEED එක එන්නේ 100KB/S වගේ .එත් ඒ එක FILE එකකට විතරයි
එකියන්නේ එක DOWNALOD එකකට එන්නේ ඒ SPEED එක වගේ ගානක් .එනිසා ටෝටල් එක 1MB/S වෙනකන් IDM එකෙන් DOWNALOD ADD කරන්න.එකපාර ලින්ක් 10 දැම්මම 1MB/S අවා.මෙහෙම දාල තිබ්බම කීයට හරි DOWNALID වෙයි 
මෙන්න මේ වගේ
වැඩේ හරිගියොත් අනික් අයටත් බලන්න BUMP එකක් දාන්න .මගේ LINE එක WIRE LINE එකක් .4G අයටනම් SLOW වෙන්න පුළුවන් අය ගොඩක් බාන නිසා.අලුත් ක්රමයක් සෙට් උනොත් අපිටත් දාන්න
ජයවේවා
.මගේ තියෙන්නේ SLT WEB FAMILY එක ,සාමන්යෙන් 1MB/S වගේ SPEED එකක් තියෙනවා වෙනදට.එත් ඊයේ DIRECT LINK එකක්වත් SPEED නැහැ .SEED BOX එකෙන් වත් බාගන්න බැරුව ඉදියේ.YOUTUBE නම් SPEED. GOOGLE DRIVE නම් SPEED කියල දාල තිබුන . ROUTER ,PC RESTART කරාට හරිය්ගියේ නැහැ .DIRECT DOWNALOD වල SPEED එක එන්නේ 100KB/S වගේ .එත් ඒ එක FILE එකකට විතරයි