SLT Trio Shine help!

di_shan

Well-known member
  • Apr 22, 2021
    742
    1,515
    93
    දැන් පාවිච්චි කරන්නේ web family plus පැකේජ් එක. ඩයලොග් viu එකත් අයින් කරලා පියො ටීවී වලට මාරු වෙන්න බැලුවේ Trio Shine පැකේජ් එක දාගෙන. පාවිච්චි කරන අයගේ අයිඩියා දෙන්නකො. 25gb social media add one එක හැම සතියෙම දෙනවද Trio Shine පැකේජ් එකට:confused: