මචන්ලා දැන් සතියක විතර ඉදලා මොකෙක්ද අසහනකාරයෙක් slt Landline ekata CALL කරලා වද දෙනවා ගැහැණියෙක් කතා කරම ඌ වල් කතා කියනවා.මන් Answer කරාම ටක් ගාල Phone එක තියන්වා.මල වදයක් වෙලා තියෙන්නෙ මේකට මොකද කරන්නෙ.
Number eka block karanne kohomada bn landline eke.CLI අරගෙන number එක බ්ලොක් කරන එක තමයි කරන්න වෙන්නේ.
අපිටත් ඔහොම dial එකක් බීලා call කරා. උගේ wife මුත් එක්ක තරහ වෙලා ගිහින්. අපේ ගෙදර ඉන්නවා කියලා මෙක call කරනවා. SLT එකට කීවට උන් මුකුත් කරන්න බැ කිව.
ඒ option එක තියන phone එකක් ගන්න එක තමයී කරන්න වෙන්නේ.Number eka block karanne kohomada bn landline eke.
ලගම පිහිටි ටෙලිකොම් කාර්යාලයට ගිහින් හිංසාකාරි ඇමතුම් යටතේ , ලිකිතව පැමිනිල්ලක් බාර දීපන්.. එතකොට උන් බ්ලොක් කරනවා නම්බරේ.. එහෙම නැතුව කස්ටමර් කෙයාර් කෝල් කරලා කිව්වට උන් ඇක්ශන් එකක් ගන්නේ නෑ..මචන්ලා දැන් සතියක විතර ඉදලා මොකෙක්ද අසහනකාරයෙක් slt Landline ekata CALL කරලා වද දෙනවා ගැහැණියෙක් කතා කරම ඌ වල් කතා කියනවා.මන් Answer කරාම ටක් ගාල Phone එක තියන්වා.මල වදයක් වෙලා තියෙන්නෙ මේකට මොකද කරන්නෙ.
Hari bn.Thanks.ලගම පිහිටි ටෙලිකොම් කාර්යාලයට ගිහින් හිංසාකාරි ඇමතුම් යටතේ , ලිකිතව පැමිනිල්ලක් බාර දීපන්.. එතකොට උන් බ්ලොක් කරනවා නම්බරේ.. එහෙම නැතුව කස්ටමර් කෙයාර් කෝල් කරලා කිව්වට උන් ඇක්ශන් එකක් ගන්නේ නෑ..
උබ ලිකිතව බාර දීපූ එකේ කොපියක් ලග තියා ගනින්..
පස්සේ අරූ වෙන වෙන නම්බර් වලින් ගන්න පටන් ගත්තොත් කොපියත් එක්කම දීලා පොලිසියේ පැමිනිලි කරපන්..
ඊට පස්සේ අරූව අල්ල ගනියි..
මතක ඇතුව කෝල් එක ආපු දිනය වෙලාව ලියන් පලයන්..Hari bn.Thanks.

එහෙම ඇක්ශන් එකක් ගන්න බැරිද ඕවට සිරාවටමCLI අරගෙන number එක බ්ලොක් කරන එක තමයි කරන්න වෙන්නේ.
අපිටත් ඔහොම dial එකක් බීලා call කරා. උගේ wife මුත් එක්ක තරහ වෙලා ගිහින්. අපේ ගෙදර ඉන්නවා කියලා මෙක call කරනවා. SLT එකට කීවට උන් මුකුත් කරන්න බැ කිව.
Mobile number එකක් ද land-line එකක් ද.
call divert දැම්මම උබේ ෆෝන් එකෙන් නේද කෝල් එක ෆොර්වර්ඩ් වෙන්නේ ? මන් ඉස්සර ඔහොම එකක් කරලා මගේ එකෙන්මයි සල්ලි කපුනේNumber eka hoyagattada?
https://www.slt.lk/en/personal/telephone/megaline/value-added-services/sltplus
- Call Forwarding
call forwarding dala tiyapan lagama tiyena policiye number ekata..
matath eka sarayak pickme ekaka ekek ride ekak cancel una kiyala call denna gatta, man kale IDD rates wadima country eke number ekak hoyagena ekata call divert damma. Winadiyata 360Rs. aye aru gatte na.![]()
බොරුවක් කියද්දී තමන්ගේ තරමට කියපන් නැත්නම් කිච වෙනවා...Number eka hoyagattada?
https://www.slt.lk/en/personal/telephone/megaline/value-added-services/sltplus
- Call Forwarding
call forwarding dala tiyapan lagama tiyena policiye number ekata..
matath eka sarayak pickme ekaka ekek ride ekak cancel una kiyala call denna gatta, man kale IDD rates wadima country eke number ekak hoyagena ekata call divert damma. Winadiyata 360Rs. aye aru gatte na.![]()
ekane bn math holman unaබොරුවක් කියද්දී තමන්ගේ තරමට කියපන් නැත්නම් කිච වෙනවා...
කොල් ෆොර්වඩින් දැම්මාම ඌට නෙමෙයි බිල යන්නේ උබට![]()