මචන්ලා දැන් සතියක විතර ඉදලා මොකෙක්ද අසහනකාරයෙක් slt Landline ekata CALL කරලා වද දෙනවා ගැහැණියෙක් කතා කරම ඌ වල් කතා කියනවා.මන් Answer කරාම ටක් ගාල Phone එක තියන්වා.මල වදයක් වෙලා තියෙන්නෙ මේකට මොකද කරන්නෙ?