මචන්ලා මට උදව්වක් කරපල්ලකෝ මට ඕන මගේ SLT ADSL ලයින් එක Cancel කරන්න එත් එක කරන්න ටෙලිෆෝන් එක අයිතිය තියෙන කෙනාගෙන් ලිව්මක් ඕනලු නෙහ් පොඩි ප්‍රශ්නයක් බන් මට හේතුවක් නිසා ඒ ලිව්ම ගන්න බෑ
පුලුවන් කෙනෙක් ඉන්නවන්ම් මට Connection එක Cancel කරගන්න උදව්වක් දීපන්කෝ නැත්නම් වෙන විදියක් හරි කියපන්කෝ, මචන්ලා ලොකු උදව්වක්
පුලුවන් කෙනෙක් ඉන්නවන්ම් මට Connection එක Cancel කරගන්න උදව්වක් දීපන්කෝ නැත්නම් වෙන විදියක් හරි කියපන්කෝ, මචන්ලා ලොකු උදව්වක්
scan karala eka ekka letter ekak hadala print karala scan karala email karahan,naththam fax karahan