SLT Usage Meter - Off-Peak Data Information

dragonlord

Active member
  • Dec 22, 2008
    783
    34
    28
    මොනවද තියෙන අවුල්? මගේ තාම වැඩ කරනවනේ :confused:

    AKlraNZl.png

    hari ban. dan weda. mulinma open karapu wele weda kale ne. dan hari :cool::cool:
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මේක මචං උබ ලියලා හදපු එකක්ද?
    මං දැක්කා අලුත්.com එකේ පොන්නයෝ උන් හදපු එකක් වගේ credit දිලවත් නැතුව ඕක සයිට් එකේ දීලා තිබ්බා :angry::angry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මේක මචං උබ ලියලා හදපු එකක්ද?
    මං දැක්කා අලුත්.com එකේ පොන්නයෝ උන් හදපු එකක් වගේ credit දිලවත් නැතුව ඕක සයිට් එකේ දීලා තිබ්බා :angry::angry:

    :yes: :yes: :yes:

    ඔව් මේක හැදුවේ ඌ.. :yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    මේක මචං උබ ලියලා හදපු එකක්ද?
    මං දැක්කා අලුත්.com එකේ පොන්නයෝ උන් හදපු එකක් වගේ credit දිලවත් නැතුව ඕක සයිට් එකේ දීලා තිබ්බා :angry::angry:

    දින මැච් කරලා බලපං.. කවදු ඉස්සෙල්ලා දාලා තියෙන්නේ කියලා :yes:
    එහෙම නැත්තං අළුත්.කොම් එක කරන්නෙත් මෙයා වෙන්න පුළුවන් :yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    දින මැච් කරලා බලපං.. කවදු ඉස්සෙල්ලා දාලා තියෙන්නේ කියලා :yes:
    එහෙම නැත්තං අළුත්.කොම් එක කරන්නෙත් මෙයා වෙන්න පුළුවන් :yes:

    ඉස්සෙල්ලා හැදුවේ මූ තමයි..
    අලුත් එක කරන්නේ මූත් නෙමෙයි :yes:
     
    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,100
    658
    113
    Kurunegala
    Script එකේ alignment වෙනස් වෙලා තිබුන එක fix කරා. Auto update උනේ නැත්නම් ආයෙත් script එක add කරගන්න.
     
    • Like
    Reactions: RottenCOLT