කරන්න තියෙන්නේ අවශ්‍ය පරිදි යුසර් නේම් එක බ්‍රෝඩ්බෑන්ඩ් පාස්වර්ඩ් එක දෙන්න
ලස්සනට පෝටල් පාස්වර්ඩ් එකක් දාගන්න උදාහරණ විදියට මෙන්න මේ වගේ xyzABC@#4545 විස්තර ටික හරියට දෙන්න සබ්මිට් කරලා රෙජිස්ටර් වෙන්න දාපු මෙයිල් එකට කන්ෆමේෂන් මෙයිල් එක ආවද බලන්න එහෙම නැත්නම් පොඩ්ඩක් 1212 අරගෙන කියන්න ඔයා හරියට දැම්මා ලොග් වෙන්න බැහැ කියලා