SLT use කරන එකෙක් වර

hacker91

Member
Dec 8, 2011
429
71
0
Colombo
ඉක්මනට කියපන් අර SLT usage meeter එකේ register වෙන්නේ කොහොමද කියලා. එකේ Brodband user name password එකට මොකක්ද දෙන්න ඕනේ
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කරන්න තියෙන්නේ අවශ්‍ය පරිදි යුසර් නේම් එක බ්‍රෝඩ්බෑන්ඩ් පාස්වර්ඩ් එක දෙන්න
    ලස්සනට පෝටල් පාස්වර්ඩ් එකක් දාගන්න උදාහරණ විදියට මෙන්න මේ වගේ xyzABC@#4545 විස්තර ටික හරියට දෙන්න සබ්මිට් කරලා රෙජිස්ටර් වෙන්න දාපු මෙයිල් එකට කන්ෆමේෂන් මෙයිල් එක ආවද බලන්න එහෙම නැත්නම් පොඩ්ඩක් 1212 අරගෙන කියන්න ඔයා හරියට දැම්මා ලොග් වෙන්න බැහැ කියලා
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/register.nable

    උබ කියන්නේ මෙතන මේ යූසේජ් එක බලාගන්න තැන රෙජිස්ටර් වෙන්නද? ඕකට ටෙලිකොම් උබෙ යුසර්නේම් එකයි , කැමති පාස්වර්ඩ් එකකුයි පෝන් නම්බරේකුයි දාල රෙජිස්ට වෙය.
    ඔතන්ට කැමති පාස්වර්ඩ් එකක් දෙන්න පුලුවන්, අර නෙට් ගන්නකොට උන් දෙන කොලේ එක දෙන්න ඕනෙ නෑ ඔතන්ට, ගුඩ් ලක් :dull::rofl: