මචන් මේ add on එක use කරන අය ඉන්නවද
මේක හොදයිද විශ්වාස එකක් ද අපේ PW එක දුන්නට අවුලක් වෙන එකක් නැද්ද?
මේ ලංකවේ කොල්ලෙක්ගේ වැඩක් නේද?
https://addons.mozilla.org/en-US/firefox/addon/slt-usage-meter/