SLT Web family plus

lgayyamp

Well-known member
  • Jan 16, 2019
    3,476
    3,530
    113
    කොලොම්පුරේ
    c297b751-1ba1-4505-9797-bf749ea58de1.jpg


    1790 + Fiber access rental + tax
     
    • Like
    Reactions: Psiko

    noBody2k18

    Well-known member
  • Jun 23, 2018
    531
    620
    93
    mage ekathu wela tibila iye 26k gewwa man me balnne package eke ganata wada wadiyen enwd kiyla math addon danna addict una aye nm dnne ne whockana addon

    peo tv th balanawada cuddah
    Email ekata bill eka enna hadagattanam hari. balanna puluwanne one tharan parna ewa
     
    • Love
    Reactions: Psiko

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    1710909542950.png



    Anama manan addon mokatada bn
    night time ona deyak download karagannwa,ne

    mn 10 ta nidi 4am ta up
    ithin ona deyak e weleta download karagannwa
     
    • Love
    Reactions: Psiko

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    bill එක අසාමාන්‍ය විදියට වැඩි නම් බලන්න social media addon වගේ මොනවාහරි පාවිච්චි කරාට වඩා එකතුවෙලාද කියලා. System එකේ අවුලක් තිබුණා එකක් activate කරාම දෙකක් bill එකට එකතුවෙනවා. තව සමහරු activate කරපු addon එක unsubscribe නොකර දිගටම bill එකට එකතුවෙලා. සමහරුන්ගෙ ඔහොම මාස ගාණක් වෙලා රු 10000 විතර වැඩිපුර ගෙවලා තිබුණා.
     
    • Love
    Reactions: Psiko