slt wifi router එක ගැන.

anton1979ss

Member
Sep 9, 2014
281
10
0
මං දන්නෙත් මේ ක්‍රමේ තමා:yes:....

ඒ උනාට මාසෙටම 1400ක් ගියත් මොකද යකෝ:angry:.....තොට ලාබයි වැඩේ:angry:.....ඔච්චරටම අවුල්නන් පැකේජ් එක අඩු එකකට දාපන්..උඹ ඩොන්ගලේ පාවිච්චි කරපන්....
ආතල් එක අමතක කරන්න එපා:P....

:yes::yes::yes:
 
anton1979ss

Member
Sep 9, 2014
281
10
0
Therune na. Ayi bn WiFi password eka wenas karanna bari..?

MAC change karala duk widinna one naha (karanna puluwannam hodayi). WiFi password eka change karanna. Aye password eka wenath ayata denna epa. :/

වෙනස් කරන්න බැරි කම නෙමෙයි බන්. ඒක කරල බැරි කමයි තියෙන්නෙ. උබට තේරෙන්නෙ නැද්ද?
 
Fake Hakker

Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    පොඩි මෙතොඩ් එකක් තියෙනවා Rs 1400 කට විතර ගන්න පුළුවන් 3G Dongle Support කරන Wifi Router එකක්. අන්න ඒකක් ගනින්. අරන් Dongle එකේ Network 2G Only දාපන්. දාල Dialog වගේ Sim එකක් දාල Hotspot දාපන් අර WIfi Name එකයි Password එකයි එහෙමම දාපන්. දාල Wifi On එකේ තියපන්.

    වැඩේ ඉවරයි. Auto ම ඒ ෆොනේ එක උබේ ඔය Router එකට Connect වෙයි. connect උනාට පස්සේ 2G Speed එකෙන් නෙට් යයි. ඒ කියන්නේ SLT වල Data ඉවර උනාම යන Speed එක වගේ. ඉතින් උන්ට හොයාගන්න වෙන් නෑ.

    Router එකෙන් Mac Address එක Block කරොත් ඒකිට Connect වෙන්න බැ. එතකොට වැඩේ මාට්ටු වෙන්ව. මන් හිතන්නේ මේක තමයි තියෙන හොදම විසදුම. නැත්තම් Speed Limit කරන්න පුළුවන් Router එකක් ගන්න ඕනි. ඒවාට ඉතින් ලොකු ගානක් යයි.
    :rofl::rofl:

    karaanawanam mehema karanana. 1400 ta wedeth shape 😊😊 rauter eke wifi SSID eka hide karanam hari 4n ekata atya pennema ne hide wnama
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    anytime wada karanawa machan network ekata connect una gaman.
    [/QUOT

    මම දැනුත් ගියා බන්. but ඒත් ඒකට යන්න බෑනෙ. මෙන්න මෙහෙම එන්නෙ.
     
    Attachments

    • unreach.jpg
      unreach.jpg
      57.5 KB · Views: 49

    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    මොනවද වෙන්නේ කියල හරියටම අදහසක් නැතුව අයිඩියා එකක් දෙන්න බෑ
    ඔක්කොම කතාව කියහන්
    මට ඕන බන්, රැවුලත් බේරගෙන සුරුට්ටුවත් පත්තු කරගන්නයි.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,200
    113
    පොඩි මෙතොඩ් එකක් තියෙනවා Rs 1400 කට විතර ගන්න පුළුවන් 3G Dongle Support කරන Wifi Router එකක්. අන්න ඒකක් ගනින්. අරන් Dongle එකේ Network 2G Only දාපන්. දාල Dialog වගේ Sim එකක් දාල Hotspot දාපන් අර WIfi Name එකයි Password එකයි එහෙමම දාපන්. දාල Wifi On එකේ තියපන්.

    වැඩේ ඉවරයි. Auto ම ඒ ෆොනේ එක උබේ ඔය Router එකට Connect වෙයි. connect උනාට පස්සේ 2G Speed එකෙන් නෙට් යයි. ඒ කියන්නේ SLT වල Data ඉවර උනාම යන Speed එක වගේ. ඉතින් උන්ට හොයාගන්න වෙන් නෑ.

    Router එකෙන් Mac Address එක Block කරොත් ඒකිට Connect වෙන්න බැ. එතකොට වැඩේ මාට්ටු වෙන්ව. මන් හිතන්නේ මේක තමයි තියෙන හොදම විසදුම. නැත්තම් Speed Limit කරන්න පුළුවන් Router එකක් ගන්න ඕනි. ඒවාට ඉතින් ලොකු ගානක් යයි.
    :rofl::rofl:

    This method will work
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,582
    1,122
    113
    Android
    මේක චීත්ත case එකක්. ඒක නිසා මෙය විසදුමක් දිය නොහැකි වූ ප්‍රශ්ණ ඇතුලත් ට්‍රුන්ක පෙට්ටියට දාන්න වොට්සන්. :P:P:P:P

    sherlock-holmes-benedict-cumberbatch.jpg
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    :no::no:

    :no::no::no::no::no::no::no::no::no::no:
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    පොඩි මෙතොඩ් එකක් තියෙනවා Rs 1400 කට විතර ගන්න පුළුවන් 3G Dongle Support කරන Wifi Router එකක්. අන්න ඒකක් ගනින්. අරන් Dongle එකේ Network 2G Only දාපන්. දාල Dialog වගේ Sim එකක් දාල Hotspot දාපන් අර WIfi Name එකයි Password එකයි එහෙමම දාපන්. දාල Wifi On එකේ තියපන්.

    වැඩේ ඉවරයි. Auto ම ඒ ෆොනේ එක උබේ ඔය Router එකට Connect වෙයි. connect උනාට පස්සේ 2G Speed එකෙන් නෙට් යයි. ඒ කියන්නේ SLT වල Data ඉවර උනාම යන Speed එක වගේ. ඉතින් උන්ට හොයාගන්න වෙන් නෑ.

    Router එකෙන් Mac Address එක Block කරොත් ඒකිට Connect වෙන්න බැ. එතකොට වැඩේ මාට්ටු වෙන්ව. මන් හිතන්නේ මේක තමයි තියෙන හොදම විසදුම. නැත්තම් Speed Limit කරන්න පුළුවන් Router එකක් ගන්න ඕනි. ඒවාට ඉතින් ලොකු ගානක් යයි.

    මේකනම් හොදයි තමයි ඒත් ඒ router එක පස්සෙ අපරාදෙනෙ බන්. මොකද අර router එක හැමදාම ඉන්න එකක් නෙමෙයිනෙ බන්.