SLT wifi router unlock help

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,898
    3,231
    113
    මචන්ලා මම ගාව wifi SLT router එකක් තියනවා. huwai
    එක unlock කරගන්න විදිහක් කියලා දීපල්ලා.
    එකෙ සිග්නල් හොන්දයි .
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    SLT Wifi router එකේ brand එක model එක මොකද්ද කිව්වනම් unlocking දන්න කෙනෙකුට ලේසි වෙයි