SLT wifi

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,237
    113
    colombo
    ඒ බං මම අර SLT wifi 4g රවුටරයක් ගත්තොත් අපේ ගෙදරට 4g අහුවෙන්න ඕනිද ඉන්ටර්නෙට් යන්න?? මේක ගැන පහදපන්කො
     
    malganis

    Member
    Oct 31, 2016
    398
    45
    0
    ඒ බං මම අර SLT wifi 4g රවුටරයක් ගත්තොත් අපේ ගෙදරට 4g අහුවෙන්න ඕනිද ඉන්ටර්නෙට් යන්න?? මේක ගැන පහදපන්කො

    නැතව බන් singnal නැත්නම් වැඩක් නැ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,237
    113
    colombo
    malganis:21165587 said:
    ඒ බං මම අර SLT wifi 4g රවුටරයක් ගත්තොත් අපේ ගෙදරට 4g අහුවෙන්න ඕනිද ඉන්ටර්නෙට් යන්න?? මේක ගැන පහදපන්කො

    නැතව බන් singnal නැත්නම් වැඩක් නැ

    එහෙම සිග්නල් නැට්ග්තන් කේබල් එකක්ද බන් ගන්න වෙන්නෙ?