SLT Youtube 7 Day එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,791
    1
    42,960
    113
    දවස් 7 ඉවරවෙන්න කලින් unsubscribe කෙරුව. ඒ වුණාට දෙකක් ඇඩ් වෙලා බිලට :dull:

    මං එදා කිව්ව නේද පැකේජ් එක downgrade කරන්න සල්ලි අරන් නෑ කියල. මෙදාපාර බිලේ තියෙනව 250 ක් කපාගෙන :P
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,791
    1
    42,960
    113
    මාත් ඊයෙ අන්සබ්ස්ක්‍රයිබ් කලා. 75ජීබී හම්බෙච්ච නිසා.
    ඇයි බං බලං ඉදලම දවස් 7 පනින්න කලින් unsubscribe කලා. ඒ වුණාට ඊළග දවස් 7 ටත් ඇක්ටිවේට් වෙලා
    ඇක්ටිවේට් වුණාට වැඩක් නෑනෙ unsubscribe කලාට පස්සෙ පැකේජ් එක නැතුව යනවනෙ :lol:
     
    • Wow
    Reactions: Heshan Daminda

    IsharaRox79

    Well-known member
  • Dec 5, 2014
    695
    36
    48
    Panadura
    matath oya reddama uba bnn. kochchra kalin unsubscribe kalath active wenwa next 7 days walta:confused:. call krala kiyawala haduwa de thun paarak:angry:.. un oka hadanne nah bn eka nisa dan daanne nah oya redda.
     
    • Like
    Reactions: AnuradhaRa

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ෆී ඔෆර් වලට සල්ලි කැපෙන්නේ කොහොමද බං

    Untiwdwdtled.jpg
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,203
    93
    ඕක ඇක්ටිව් කරපු දවසේ ඉදන්ද දවස් හත ගණන් ගැනෙන්නේ. එහෙම නැත්තන් මාසේ කැලැන්ඩර් එකේ විදියට 1-7-14-21.. වගේද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,791
    1
    42,960
    113
    ඕක ඇක්ටිව් කරපු දවසේ ඉදන්ද දවස් හත ගණන් ගැනෙන්නේ. එහෙම නැත්තන් මාසේ කැලැන්ඩර් එකේ විදියට 1-7-14-21.. වගේද?
    මම හිතන්නෙ ඇක්ටිවි කරපු දවසෙ ඉදං
    මොකද යූසේජ් එක බලද්දි පැකේජ් එක ඉවර වෙන දවසයි වෙලාවයි යටින් වැටිල තියෙනව
     
    • Like
    Reactions: Alameen

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,930
    1
    100,446
    113
    33
    Kalutara
    ඇයි බං බලං ඉදලම දවස් 7 පනින්න කලින් unsubscribe කලා. ඒ වුණාට ඊළග දවස් 7 ටත් ඇක්ටිවේට් වෙලා
    ඇක්ටිවේට් වුණාට වැඩක් නෑනෙ unsubscribe කලාට පස්සෙ පැකේජ් එක නැතුව යනවනෙ :lol:
    එහෙම වෙන්න බෑනෙ. ඊලඟ සතියට කොහොමද කැපෙන්නෙ? අනික තෝ කොහොමද දන්නෙ කැපිලා කියල. බිල එනකන් ඉන්න එපැයි. 🤔
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,791
    1
    42,960
    113
    එහෙම වෙන්න බෑනෙ. ඊලඟ සතියට කොහොමද කැපෙන්නෙ? අනික තෝ කොහොමද දන්නෙ කැපිලා කියල. බිල එනකන් ඉන්න එපැයි. 🤔
    බිල ආව
    e mail
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,930
    1
    100,446
    113
    33
    Kalutara
    මම හිතන්නෙ ඇක්ටිවි කරපු දවසෙ ඉදං
    මොකද යූසේජ් එක බලද්දි පැකේජ් එක ඉවර වෙන දවසයි වෙලාවයි යටින් වැටිල තියෙනව
    ඕක ඇක්ටිව් කරපු දවසේ ඉදන්ද දවස් හත ගණන් ගැනෙන්නේ. එහෙම නැත්තන් මාසේ කැලැන්ඩර් එකේ විදියට 1-7-14-21.. වගේද?
    මට දවස් 7ගනන් ගැනෙන්නෙ 1 වෙනිද ඉඳන් 7න් 7

    බිල ආව
    e mail
    එහෙනම් උඹ ගිය මාසෙ එකක් ගැනනෙ කිය්වන්නෙ. 🤔
    ------ Post added on Feb 5, 2023 at 8:57 AM
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,203
    93
    මට දවස් 7ගනන් ගැනෙන්නෙ 1 වෙනිද ඉඳන් 7න් 7

    ඔව්. මාත් කලින් මාසෙක අරගෙන බිල හැදිලා තිබ්බේ ඒ විදියට. අනුරාධටත් එහෙම එනවා ඇත්තේ. ඉතින් සතියේ මැද කැන්සල් කරාට වැඩක් නැහැනේ. ඒ සතියට බිල හැදිලා ඉවරනේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,791
    1
    42,960
    113
    මට දවස් 7ගනන් ගැනෙන්නෙ 1 වෙනිද ඉඳන් 7න් 7

    එහෙනම් උඹ ගිය මාසෙ එකක් ගැනනෙ කිය්වන්නෙ. 🤔
    ------ Post added on Feb 5, 2023 at 8:57 AM
    xHTFQiv.jpg

    මාසෙ දවස් 7 Fixed නෑ
    අපි ඇක්ටිවේට් කරන දවසෙ ඉදල බලන්නෙ

    මේ පරණ බිලක්

    p6RLHFs.jpg
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda