slt youtube download උදව්වක් :D

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දැන් slt එකෙං youtube එක නිකං දෙන්න යනවනෙ ඔය දවස් ටිකේ youtube එකම බලල ඉවර කරන්න බෑනෙ බාල තියාගන්න වෙනවනෙ :dull: :dull:
දැන් ප්‍රශ්නෙ මේකයි youtube ගිහිං video එක load වෙන්න දාල බලද්දි data කැපෙන එක නැවැත්තුවාම අපි වීඩියෝ එකේ url එක keepvid.com වගේ මොකක් හරි එකකට දාල අරං download කරනකොට ඒ download කරන ඒව count වෙයිද ? :oo: :oo:
උන් browser එක ඇරගෙන youtube එකෙංද load කරන්නෙ නැත්තං කෙලින්ම video එකේ url එකෙංම බානවද කියල බලලද free දෙන්නෙ ? :dull: :dull:
එහෙම දෙනවනං data count වෙන්නැතුව youtube video බාන්න අනුගමනය කලහැකි ක්‍රියාපිලිවෙත් මොනාද :D :D
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    keepvid ekata dammama vid eka apita enne keepvid ip eken ne ban
    "YTD Video Downloader" kiyana software eken mama kalin free dunna welawe gatta data kapenne naha. eth okun free dunnata noraml browser eken baladdith welawaka GB 5-6 kata 100Mb withara SLT site eke meter eken data adu weala thibba
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    idm දාල ගත්තත් වෙන්නෙ keepvid වගේ එකකට දාල ගන්න ක්‍රමේමයි :yes: :yes:

    naa bn idm ekenn wenne browser ekata apu eka bana eka neda? hariyatama nm dan ne ... koma hari idm ekenn giya sare gb ganakk bawa mukuth count une naaa :yes:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,854
    6,448
    113
    ගග අද්දර
    3rd party site use karala dwn kalot count wenawa bn.
    idm eken ganin. video eke kone enawa neda download using idm wage button ekk. eka click karala oni oni quality eken ganin.