දැන් slt එකෙං youtube එක නිකං දෙන්න යනවනෙ ඔය දවස් ටිකේ youtube එකම බලල ඉවර කරන්න බෑනෙ බාල තියාගන්න වෙනවනෙ

දැන් ප්‍රශ්නෙ මේකයි youtube ගිහිං video එක load වෙන්න දාල බලද්දි data කැපෙන එක නැවැත්තුවාම අපි වීඩියෝ එකේ url එක keepvid.com වගේ මොකක් හරි එකකට දාල අරං download කරනකොට ඒ download කරන ඒව count වෙයිද ?

උන් browser එක ඇරගෙන youtube එකෙංද load කරන්නෙ නැත්තං කෙලින්ම video එකේ url එකෙංම බානවද කියල බලලද free දෙන්නෙ ?

එහෙම දෙනවනං data count වෙන්නැතුව youtube video බාන්න අනුගමනය කලහැකි ක්‍රියාපිලිවෙත් මොනාද