මෙව්ව මට එස් එල් ටි ගැන තියෙන ප්‍රශ්න..?
උබලට පුලුවන්නං විසදල දියල්ලා...!!!
1 . එස් එල් ටී උන් කිසිම දවසක නෙට් ගිහින් නැති උන්ද මේ වගේ නූතන ලෝකේක 6KB වලට ලිමිට් කරන්නේ ලිමිට් පැන්නාම ඇයි උන්ට අඩු ගානේ 100KB වත් දෙන්න බැරි...?
2. අපි ඔටුවොද එහෙම නොදෙන්න?
3.අපි නෙට් ගන්නේ ලිමිට් උනහම බලන් ඉන්නද ?
4. එස් එල් ටි එකෙ එක ලයින් එකකට ඒ ලයින් එකෙ පාස්වර්ඩ් වලින් විතරක් ලොග් වෙන්න ඇයි හදන්න බැරි , මුන් ඒක දන්නැද්ද?
5. MSAN කියන්නේ මොකද්ද? (නෙට් සීන් ගියපු වෙලාවල් වලදී හදන්න ආපු උන් කියනව ඇසී ඇත)
6. එස් එල් ටි ඇයි මෙතරන් කූජීත..??
මාගේ ප්‍රශ්න පත්තරය අවසානයි, උත්තර දෙන නොදෙන සැමට ස්තුතියි..!!!