batta77

Member
Dec 25, 2012
572
15
0
මචන්ලා ඉදල ඉදල මාත් ගත්තා slt mega line internet එත් අ router එකෙන් net යන්න බෑ wifi කලත් cable එක ගැහුවත් limited කියල වෙටෙනවා.router එකේ internet කියන තැන රෙඩ් බුල්බ් පත්තු වෙලා තියෙනවා ZTE හ 108L router එකක් දන්නා කෙනෙක් ඉන්නවනම් උදාව් කරනවද :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:



maget mehema wela 1212 kata kalama gedarata ewilla hadala dunna
balanakota router eke awulak wena ekak demma
1212 ta report karanna
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉඳලා ඉඳලා ගත්තා කීවේ යකෝ දැන් දෙන්න
    ප්‍රෝලින්ක් එක නේ බන් ඔක්කොම වැඩකරන්න කලින් රවුටරේ
    සෙටින්ග් ටික හදලා ඉඳින් නැතුව මොන බිජ්ජක් වත් කරන්න බෑ
    ඇන්න ආපු ගමන්ම :yes:
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    mama slt ubala kiyana reddawal pahadili na.terenna kiyapallako! sarala sinhalen! barinam hari engrisiyen!

    SLT එකේ උන්ට කොහොමත් තේරෙන්නේ න.මේකේ අනිත් යට ත්රෙනවානම් උබට නොතේරෙන්න විදිහක් න නේ
    EMINƎM;18277961 said:
    උබ මුලින්ම කියපන්කො කවද්ද කනෙක්ෂන් එක ගත්තේ කියල?
    5 day බන්

    maget mehema wela 1212 kata kalama gedarata ewilla hadala dunna
    balanakota router eke awulak wena ekak demma
    1212 ta report karanna

    කරන්න දෙයක් න නේ

    Check username and password

    ඉඳලා ඉඳලා ගත්තා කීවේ යකෝ දැන් දෙන්න
    ප්‍රෝලින්ක් එක නේ බන් ඔක්කොම වැඩකරන්න කලින් රවුටරේ
    සෙටින්ග් ටික හදලා ඉඳින් නැතුව මොන බිජ්ජක් වත් කරන්න බෑ
    ඇන්න ආපු ගමන්ම :yes:

    ZTE බන් router එක