මචන්ලා මන් ලග තියෙන්නෙ අර SLT එකෙන් දෙන ZTE wifi router එකක්.. ඒකෙ දැන් ටික දවසක ඉදල wifi වැඩ කරන්නෙ නෑ. වොරන්ටි ඉවරයි.මේක SLT එකට දුන්නොත් හදාගන්න පුලුවන්ද? නැත්තම් කොලඹ අවට හදාගන්න තැනක් දන්නවද?