sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ටික වෙලාවකින් කොහෙද බං දවසක් විතර ගියාම තම උන් කෝල් කරන්නේ..ඒ කලත් වැඩක් නැ. ලයින් කන්ඩිෂන් හරි නෑලු:frown:.. උට්ටක් කියෝනව. ඉස්සෙල්ල එතකොට 17mbps දුන්නේ කොහොමද කියල ඇහුව:growl:.එතකොට වැඩි කරන්නම්ලු. බයිලා බං උන්ගේ :lol::lol:

    ඔය ඕකුන්ගෙ හැටි බං, විකාර කියවන්නේ,
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,460
    3,461
    113
    සිංහලේ
    speed eka adu karana eka hodai bn
    anee manda
    ow ne
    uba kiyanawa wage mageth speed eka adu karala
    habai mama nam SLT ekata call karalath kiwwa bn speed eka adu karanna kiyala
    netlimiter ekath use karanawa
    apita dena data wala hatiyata speed eka wadi bng
    wenadata mageth 17mbps aaawa
    Dan 9 wela


    4501053245.png