robaiya

Member
Feb 10, 2015
1,869
501
0
මගේ ස්පීඩ් එක අඩුවෙලා අද උන්ට කතාකරපුවම කියුවා වෙබ් ‍ෆමිලි එකේ ස්පීඩ් එක ඉස්සරහට අඩු කරනවලු උබලගේත් මෙහෙමද?

කලින් දැනුම් දෙන්නේ නැතුව අඩු කරන්න පුලුවන්ද?

4364211986.png

කලින් ස්පීඩ් එක :)

4500886075.png

දැන් :sorry:

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ

    ඔව් උන් කියන 16ක් දුන්නම ස්ලෝ වෙනවලු..මටත් ඔය ගානම අව කලින්. දැන් එන්නේ 9ක් වගේ.කිව්වට වැඩක් නැ. මං ඉන්නේ මාරු වෙන්න 4g එකට
     
    • Like
    Reactions: robaiya

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    ඔව් උන් කියන 16ක් දුන්නම ස්ලෝ වෙනවලු..මටත් ඔය ගානම අව කලින්. දැන් එන්නේ 9ක් වගේ.කිව්වට වැඩක් නැ. මං ඉන්නේ මාරු වෙන්න 4g එකට

    :eek: 2+
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව් උන් කියන 16ක් දුන්නම ස්ලෝ වෙනවලු..මටත් ඔය ගානම අව කලින්. දැන් එන්නේ 9ක් වගේ.කිව්වට වැඩක් නැ. මං ඉන්නේ මාරු වෙන්න 4g එකට

    SLT 4G ද? මොනවද බන් ඒකේ packages?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    dialog bn...SLT uttalage signal nane thama hariyata :(

    Dialog එකට වඩා Lankabell හොදයිනේ බන්. නමුත් උබට Speed එක ඕනේ නම් Dialog තමයි.
    Lankabell එකේ Speed එක 4mbps
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    Dialog එකට වඩා Lankabell හොදයිනේ බන්. නමුත් උබට Speed එක ඕනේ නම් Dialog තමයි.
    Lankabell එකේ Speed එක 4mbps

    ow machan dialog ekakata thama hithagena inne.
    slt ekathama 4G promote karanna aragaththe na.eka kohomaweida danne nane.ekai inne balagena. meka maha lontha speed ekak.. aduwenawa wadiwenawa :no::no:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    1212 කෝල් කරල Inquiry එකක් දාන්න කියපං මචං ස්පීඩ් වැඩි කරන්න, එතකොට ටික වෙලාවකින් ඇතුලෙන් කෝල් එකක් එනවා, උඹ උන්ට සීන් එක කිව්වාම ස්පීඩ් එක වැඩි කරල දෙයි උඹේ SNR එකට හරි යන්න,,,
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    1212 කෝල් කරල Inquiry එකක් දාන්න කියපං මචං ස්පීඩ් වැඩි කරන්න, එතකොට ටික වෙලාවකින් ඇතුලෙන් කෝල් එකක් එනවා, උඹ උන්ට සීන් එක කිව්වාම ස්පීඩ් එක වැඩි කරල දෙයි උඹේ SNR එකට හරි යන්න,,,

    ටික වෙලාවකින් කොහෙද බං දවසක් විතර ගියාම තම උන් කෝල් කරන්නේ..ඒ කලත් වැඩක් නැ. ලයින් කන්ඩිෂන් හරි නෑලු:frown:.. උට්ටක් කියෝනව. ඉස්සෙල්ල එතකොට 17mbps දුන්නේ කොහොමද කියල ඇහුව:growl:.එතකොට වැඩි කරන්නම්ලු. බයිලා බං උන්ගේ :lol::lol:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ

    දැන් යන්තං කියල ඔය ගානට හදාගත්තේ :growl::growl:
    මුන් 12යි ලු දෙන්නේ..මගේ රවුටරේ හොද මදිලු