Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    slow wela thama

    4715172964.png
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    Router එක plug එකෙන්ම ගලවල ආපහු ගහල බැලුව. දැන් එනවා 16Mbps :) :cool:

    ඔන්න බලපන්කො ආයෙත් ටිකකින් අඩුවෙනවා. මේක මුන්ගේ රෑට දාන සෙල්ලමක් වගේ බං. :frown:
     
    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,229
    644
    113
    slt එකෙන් ස්පීඩ් එක අඩු කරලා .1212 ට කියන්න 4mbps එන්නෙ කියලා .මගෙත් ගිය මාසේ 4mbps ආවේ . මන් කිව්වාම හදලා දුන්නා .
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඔන්න බලපන්කො ආයෙත් ටිකකින් අඩුවෙනවා. මේක මුන්ගේ රෑට දාන සෙල්ලමක් වගේ බං. :frown:

    බලමු :) තවම 16Mbps එනවා :) අද අඩු කරොත් මාට්ටු වෙනවා මට, මොකද අද 25GB විතර තියෙනවා download කරගන්න :growl: අඩු කරොත් අමතනවා හොදවයින් :angry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,367
    16,157
    113
    Router එක plug එකෙන්ම ගලවල ආපහු ගහල බැලුව. දැන් එනවා 16Mbps :) :cool:
    :oo: මගෙ දවස් ගානක ඉදන් 7mbps බන්. කලින් 14 mbps. කෝල් කරහම උන් කියනවා යන්නම බැරි නැහනේ කියලා. :baffled: චෙක් කරන්නම් කියලා තියනවා.
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    Smart line 1kata maru weyan, 1 oct 31 oct wenakan SLT BB thiyana ayata offer 1k thiynawa,
    90kata wada 40kata wada enawa, ape kalin thibba unlimited line apitama epakarawala maru kara gatta wage, mega line 1kath apita epa karawala smart line walata maru kara gai, eta passe ape un dawas 2n thunen quata 1ka ewara gattama unta profit thama.:lol::lol::lol::lol::lol::lol:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    :oo: මගෙ දවස් ගානක ඉදන් 7mbps බන්. කලින් 14 mbps. කෝල් කරහම උන් කියනවා යන්නම බැරි නැහනේ කියලා. :baffled: චෙක් කරන්නම් කියලා තියනවා.

    ගේම අදින්නත් බෑනෙ බන් උන්ගේ package details වල තියෙන්නේ max speed 16Mbps, min speed 2Mbps කියලනේ :growl:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Smart line 1kata maru weyan, 1 oct 31 oct wenakan SLT BB thiyana ayata offer 1k thiynawa,
    90kata wada 40kata wada enawa, ape kalin thibba unlimited line apitama epakarawala maru kara gatta wage, mega line 1kath apita epa karawala smart line walata maru kara gai, eta passe ape un dawas 2n thunen quata 1ka ewara gattama unta profit thama.:lol::lol::lol::lol::lol::lol:

    මොකක්ද බන් Smart Line කියන්නේ? :oo: 4G ද?