oya gana ena eka loku deyak.....![]()
12Mbps - 16Mbps අතරේ තිබ්බ 
නෑ බන් මෙච්චර කල් කවදාවත් ඔච්චර අඩු වෙලා නෑ12Mbps - 16Mbps අතරේ තිබ්බ
![]()

Router එක plug එකෙන්ම ගලවල ආපහු ගහල බැලුව. දැන් එනවා 16Mbps![]()
![]()

ඔන්න බලපන්කො ආයෙත් ටිකකින් අඩුවෙනවා. මේක මුන්ගේ රෑට දාන සෙල්ලමක් වගේ බං.![]()
තවම 16Mbps එනවා
අද අඩු කරොත් මාට්ටු වෙනවා මට, මොකද අද 25GB විතර තියෙනවා download කරගන්න
අඩු කරොත් අමතනවා හොදවයින් 
Router එක plug එකෙන්ම ගලවල ආපහු ගහල බැලුව. දැන් එනවා 16Mbps![]()
![]()
මගෙ දවස් ගානක ඉදන් 7mbps බන්. කලින් 14 mbps. කෝල් කරහම උන් කියනවා යන්නම බැරි නැහනේ කියලා.
චෙක් කරන්නම් කියලා තියනවා.





මගෙ දවස් ගානක ඉදන් 7mbps බන්. කලින් 14 mbps. කෝල් කරහම උන් කියනවා යන්නම බැරි නැහනේ කියලා.
චෙක් කරන්නම් කියලා තියනවා.

Smart line 1kata maru weyan, 1 oct 31 oct wenakan SLT BB thiyana ayata offer 1k thiynawa,
90kata wada 40kata wada enawa, ape kalin thibba unlimited line apitama epakarawala maru kara gatta wage, mega line 1kath apita epa karawala smart line walata maru kara gai, eta passe ape un dawas 2n thunen quata 1ka ewara gattama unta profit thama.![]()
4G ද?