hashan.perera@y

Active member
  • Oct 15, 2006
    611
    112
    43
    Gampaha
    Wallawaththe ekekta tiynne web pal 8Mbps..muge router eke 17 Mbps data rate eka..k siddiya..u web pal (8Mbps) eken 17Mbps gnnwa..SLT bug ekakda koheda :yes:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ




    ADSL
    Internet Slow stuck වෙනවා අප්පා.අනික Land line එකත් මහ ඇනයක්.හිටපු ගමන් කනෙක්ෂන් එක යනවා.ඉන්ටර්නෙටි කැඩි කැඩි වැඩ.:dull:






    ඔය ටික මගෙත් වෙලා උන්ව ගෙන්නලා හදා ගත්තේ.. ගෙදර ලයින් එක පරණ නිසා අලුතින් දාන්න වෙයි කියලා උන් ආවේ.. ඒත් මේ වගේ ගජට් එකක ලෙඩේ තිබ්බේ.. මේක මාරු කළා විතරයි වැඩ.. :oo::oo::oo:

    DSL-Filter.jpg
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මගෙ ADSL internet ඩවුන් slow වගෙ බන්.:dull:
    WiFi යන්න බැලුවෙි.:rolleyes:

    What do you mean by going to wifi?
    Wifi is access connection technology from your home gateway. ADSL is access technology that connect your home gateway with service provider.

    Seems your line is having errors that leads to restart Adsl sync. Call Slt and ask them to check you line or set your connection to attainable rate.
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඔය ටික මගෙත් වෙලා උන්ව ගෙන්නලා හදා ගත්තේ.. ගෙදර ලයින් එක පරණ නිසා අලුතින් දාන්න වෙයි කියලා උන් ආවේ.. ඒත් මේ වගේ ගජට් එකක ලෙඩේ තිබ්බේ.. මේක මාරු කළා විතරයි වැඩ.. :oo::oo::oo:

    DSL-Filter.jpg

    This is splitter, and that separate voice and data at your home. It could be the reason if your line gets cut off when you get calls