awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Dialog /SLT WiFi

    මචංලා මගෙ adsl speed test කරාම ඩවුන් 8mbps ගානක්නෙ එන්නෙ.ඔයාලටත් එහෙමද.
    60gb web family plus පැකෙජ් එක යුස් කරන්නෙ.
    Internet ටිකක් Slow stuck වෙනවා.
    මගෙ PC/බවුසර් අවුලක්ද?:confused:




    View attachment 67669



    ADSL
    Internet Slow stuck වෙනවා අප්පා.අනික Land line එකත් මහ ඇනයක්.හිටපු ගමන් කනෙක්ෂන් එක යනවා.ඉන්ටර්නෙටි කැඩි කැඩි වැඩ.:dull:


    මම WiFi වයර්ලස් වලට හැරෙන්න බැලුවෙි.මගෙ දැනට තියන family 16 mpbs පැකෙජ් එකටම WiFi
    ගන්නවනමි WiFi වල ලැබෙන්නෙ වෙිගය 16 mbps ද හෝ ඊට වැඩිද ?:confused:


    Dialog /SLT WiFi යුස් කරන අය මෙි දෙකෙ වෙනස කියන්නකෝ බලන්න.



    images




    Vs



    Dialog-JPG%282%29.jpg


     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Attainable rate eka keeyada? Up wela tiyena rate eka keeyada?

    WiFi speed eka connection speed eka mata radapawatin na. Wifi samanyen 72Mbps wage enawa. 1Gb/s ta wada unath wifi speed gatteki.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මගෙ ADSL internet ඩවුන් slow වගෙ බන්.:dull:
    WiFi යන්න බැලුවෙි.:rolleyes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    4g එකේනම්නම් අඩු වැඩි වෙනවා ගොඩක්. රෑට 50mbps වගේ...
    adsl ලයින් එකේ මට දෙන්නේ 10mbps දැන් :angry::rolleyes: උන් කියනවා දැන් ඒ ගානලු දෙන්නේ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගිය අවුරුද්දේ දෙසැම්බර් වෙනකල් 15.5 ම්බ්ප්ස් ආව, දැන් 8-10ම්බ්ප්ස් එන්නේ. පින්ග් එකත් ටිකක් වැඩිවෙලා