
ADSL Internet Slow stuck වෙනවා අප්පා.අනික Land line එකත් මහ ඇනයක්.හිටපු ගමන් කනෙක්ෂන් එක යනවා.ඉන්ටර්නෙටි කැඩි කැඩි වැඩ.



මගෙ ADSL internet ඩවුන් slow වගෙ බන්.
WiFi යන්න බැලුවෙි.
ඔය ටික මගෙත් වෙලා උන්ව ගෙන්නලා හදා ගත්තේ.. ගෙදර ලයින් එක පරණ නිසා අලුතින් දාන්න වෙයි කියලා උන් ආවේ.. ඒත් මේ වගේ ගජට් එකක ලෙඩේ තිබ්බේ.. මේක මාරු කළා විතරයි වැඩ..
![]()