SLT_අවුලක්_නැහැ

BadGirlPerk

Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    මගේ නම් SLT Connection එකේ අවුලක් නැහැ බන්. ගොඩක් උන්ට SLOW ලු නේද

    Whats_App_Image_2018_01_01_at_11_36_24_AM.jpg
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    කිසිම අවුලක් නැ..මාස දෙකකට විතර ඇතිවෙන්න බාගත්තා :cool:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    speed check karahama hodata speed thiyenwa normal ena gana.
    download wenakota thmai slow wenne. arun me para wena widihakata gema dunne apita :rofl:

    ps.
    hodama wade eka para download 4-5k withra dala sampurna ekathuwa speed ekata samana karana eka.
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    own servers walata kauda ban speed test balanne, ping 8ms, :rofl:
    balapan US hari wena kohe hari location ekak select karala.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    speed check karahama hodata speed thiyenwa normal ena gana.
    download wenakota thmai slow wenne. arun me para wena widihakata gema dunne apita :rofl:

    ps.
    hodama wade eka para download 4-5k withra dala sampurna ekathuwa speed ekata samana karana eka.

    Mage oke anik paththa;) 64kbs Speed check :baffled::baffled::baffled: IDM eken 1.9mbs :rofl::P
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    gampahata site ekak wath load wen na ooi

    අපේ පැති වල නම් හොදට තිබුන බන්.. රත්නපුර.. :yes: ගම්පහ crowd එක වැඩි ඇති බන්.. අවුරුද්දෙම ටික එක දවසින් download කරන්න හදනවනෙ කට්ටිය
     
    chathu4742

    Well-known member
  • දැන් නම් විතර 80GB බාල තියෙන්නෙ. තාමත් full speed එනවා ...මට ඇති වගේ. බාගන්න බැරිඋන පුලුවන් උන අයට...වෙන network වල ඉඳල ඉරිසියාකාර comment දාපු ඩයලොග් users ලට එහෙම ඕන එකක් කරගනින් කියල මම වැඩේ නවත්තනවා. කොහොමහරි මොකා මොනව කිව්වත් මගෙ monthly quota එක වගේ දෙගුනයක් විතර බාගත්තා.:rofl:
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    දැන් නම් විතර 80GB බාල තියෙන්නෙ. තාමත් full speed එනවා ...මට ඇති වගේ. බාගන්න බැරිඋන පුලුවන් උන අයට...වෙන network වල ඉඳල ඉරිසියාකාර comment දාපු ඩයලොග් users ලට එහෙම ඕන එකක් කරගනින් කියල මම වැඩේ නවත්තනවා. කොහොමහරි මොකා මොනව කිව්වත් මගෙ monthly quota එක වගේ දෙගුනයක් විතර බාගත්තා.:rofl:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::D:D:D:D:oo:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    දැන් නම් විතර 80GB බාල තියෙන්නෙ. තාමත් full speed එනවා ...මට ඇති වගේ. බාගන්න බැරිඋන පුලුවන් උන අයට...වෙන network වල ඉඳල ඉරිසියාකාර comment දාපු ඩයලොග් users ලට එහෙම ඕන එකක් කරගනින් කියල මම වැඩේ නවත්තනවා. කොහොමහරි මොකා මොනව කිව්වත් මගෙ monthly quota එක වගේ දෙගුනයක් විතර බාගත්තා.:rofl:

    4g walanam ban elakiriwath load wen na dan magee:rofl:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Location එක අනුව වෙනස් වෙනවා වගේ බං. Office එකට මම router එක ගෙනිහින් බැලුවා 512Kbps වගේ. Boarding එකට 15Mbps වගේ එනවා. 500M දුර.