මචන්ලා.
ඔන්න මමත් slt zte රවුටරයක් ගත්තා.(නිකන් දෙන එකනේ.)
adsl අරගත්තෙත් ගිය මාසේ .අදයි මේ මගුල ගැහුවේ.යන්තම් ඔක්කොම හරි, එත් දැන් කොහොමද මේකෙන් slt එකේ මගේ details බලාගන්නේ.
slt සයිට් එකේ මගේ account එකක් හදන්නේ කොහොමද? මම use කරපු mb බලාගන්න එහෙම.
ඒ වගේම මගේ තියෙන්නේ 499 පැකේජ් එක, ඒක 1490 එකට මාරු කරගන්නේ කොහොමද?ඒක කරගන්න slt එකට යන්නම ඕනද?