SLT_Router_HELP

KanishWJ

Active member
  • Feb 16, 2015
    463
    90
    28
    මෙන්න මේකයි මචන්ලා තොරණේ කතාවස්තුව..........................

    කෙටියෙන්ම කියල දාන්නම්.
    ගෙදර තියෙනවා SLT broadband connection එකක්. Prolink H5004NK router එකක් තමයි තියෙන්නේ.

    මට ඕන මේ රවුටර් එකට wifi හරහා connect වෙන එක device එකකට විතරක් connection එක slow කරන්න. අනිත් devices වලට සාමාන්‍ය විදියටම ස්පීඩ් එක යන්නත් ඕන. :sorry:

    මේ device එක පොඩි එකෙක්ගේ mobile phone එකක්. ඌ එකෙන් පත size torrents, films බානවා. youtube යනවා. පත size direct downloads කරනවා. ඉතින් දවස් 10න් bandwith එක ඉවරයි. කන පැලෙන්න ගහන්නත් බෑ ඒ උත්තට. :angry: මට ඕන උනාම මගේ වැඩක් කරගන්නත් නෑ ස්පීඩ් නැති නිසා. :angry:

    ඒ නිසා කොහොමද මේ device එකට විතරක් ස්පීඩ් restriction එකක් දාන්නේ?


    සැ.යු.: password වෙනස් කරන්න බෑ.. :no: වෙන connection ගන්න බෑ.. :no:


    router එකෙන් මේ වැඩේ කරගන්න පුලුවන්ද? පුලුවන්නම් ඒ කොහොමද? වෙන ගන්න පුළුවන් options මොනවද?
    දන්න කෙනෙක් / අදහසක් තියෙන කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න..
    තැනක් යු..


     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Oke Quality of Service kiyala athi machan router page eken. Eken podi ekage phone eke Mac Address ekata speed eka limit karana. Oke Speed limit karana puluwan ban ape gedara eketh mama lagadi kara eth dan mata mathaka naha karapu widiha. Router settings page eke thiba :eek:
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,653
    1,187
    113
    Mars
    Wifi වල අඩු කරන්න පුලුවන්

    K0yRzfD.jpg