SLTC එකත් විකුණයි.. ලමයින්ට ?

Darth Vadar

Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    CSE & SEC තාක්ෂණය පුවත්

    ටෙලිකොම් සමාගම සිය SLT Campus (පෞද්) සමාගම රු.මිලියන 410කට අලෙවි කරයි

    December 15, 2021 admin

    ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම සිය පරිපාලිත සමාගමක් වූ SLT Campus (පෞද්) සමාගම රුපියල් මිලියන 410ක (410,000,000ක) මුදලකට අලෙවි කළ බව පවසයි.
    ටෙලිකොම් සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් ඊයේ (14දා) මේ බව දැනුම් දී තිබේ. මෙහිදී Tempest Two (පෞද්) සමාගම නම් සමාගමක් එම මිලදී ගැනීම සිදු කර තිබේ.
    ටෙලිකොම් සමාගම සඳහන් කරන ආකාරයට අංක 46/58 නවම් මාවත, කොළඹ 02 ස්ථානයේ පිහිටි ‘මිලේනියම් හවුස්‘ ගොඩනැගිල්ලේ පස්වැනි මහලේ (Level 5 හි) මෙම Tempest Two (පෞද්) සමාගම පිහිටා තිබේ.
    ඒ අනුව SLT Campus (පෞද්) සමාගමේ 100%ක හිමිකාරිත්වය මෙලෙස ටෙම්පෙස්ට් ටූ (පෞද්) සමාගම වෙත SSPA (Share Sale and Purchase Agreement) එකඟතාවක් ලෙස අලෙවි කිරිම සිදු කර තිබෙන බව පවසයි.
    මේ අතර අදාළ ගනුදෙනුව සම්පූර්ණයෙන්ම අවසන් කිරීම පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම පවසයි. ( SLTL belongs ECL too)



    ලමයින්ට මොකක් වෙයිද්?
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,396
    4,029
    113
    1639558473061.png
     
    • Like
    Reactions: NRTG

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ECONOMYNEXT – Tempest Two (Pvt) Ltd, a special purpose investment vehicle has acquired a SLT Campus (Pvt) Ltd, a recognized tertiary education institute from Sri Lanka Telecom, a stock exchange filing and officials familiar with the transaction said.

    Sri Lanka Telecom Plc, a publicly traded company said in stock exchange filing that it is selling SLT Campus (Pvt) Ltd, for 410 million rupees to Tempest Two (Pvt) Ltd.

    Tempest is an SPV operated by Tempest PE Partners (Pvt) Ltd, a joint venture between Capital Alliance and Insite Holdings had earlier been involved in the acquisition Cable Solutions, one of several hi-tech exports firms in Flinth Industrial Park in Sri Lanka.

    The Cable Solutions acquisition was done with ACL Cables.

    Cable Solution however is a fully export oriented, non-exploitative firm. (Colombo/De14/2021)
     
    • Like
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,755
    113
    Kandy
    oya wage mola hatha apiwath wikunala america yai ubalata apita danaganna wenne news walin hari elakiri thread ekakin tama
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    එහෙම තමා ආර්ථිකය වැඩ කරන්නෙ. බිස්නස් එක හදල විකුනලා දාන්න ඔනෙ

    In 2014 whatsapp sold it's majority of shares to facebook for 4billion cash in hand and 14billion in share stake

    වට්සැප් කාරයා ජාතික සම්පත මගේ මේක තමා කියල උඩ තියන් බලන් හිටිය නම් ඌට සොච්චමක් අතට එයි ඒත් ඌට මලාට ඔය ගාන හොයන්න බෑනෙ. ඔන්න ඔහොම තමා බිස්නස් කියන දේ සිද්ද වෙන්නෙ. එකට ඕකෙන් පොඩි සොච්චමක් හම්බු කරනවට වඩා වටින ගානකට තල්ලු කරල දාල ඒ සල්ලි වලින් වෙන දෙයක් පටන් ගත්ත නම් හරි.

    හැම රෙද්දටම විකුනුවො කියන් වැලලෙන්න හදන ගොන් ජෙප්පොයි ජඩමාධ්‍ය කාරයොයි හැමදාම අඩාගත්ත ගමන්මයි