Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා.. එළකිරි එකේ කවුරු හරි ඉන්නවද SLTC එකේ Degree එකක් කරන ?

    http://www.sltc.lk/

    මට විස්තර ටිකක් දැනගන්න ඕනේ.

    • කෝස් වල විස්තර
    • ගාස්තු
    • පාඨමාලා කාලය
    • පිටරට කැම්පස් එකක් එක්ක එකතු වෙලා නං මේක කරන්නේ ඒ ගැන විස්තර..
    • කෝස් එක කලාට පස්සේ ඒ අයම ජොබ් එකකුත් දෙනවද නැද්ද කියන එක ගැන..
    • මේ ඩිග්‍රි එක සාර්ථකව අවසන් කරන අයට තියෙන රැකියා වෙලෙදපොල ගැන...

    මෙන්න මේ දේවල් ගැන දන්න අය විස්තරයක් කියන්නකෝ....

    බම්ප් එකක් වත් දාගෙන යන්න මචංලා...
    :sorry:
     

    J o c k e y

    Member
    Dec 17, 2015
    119
    8
    0
    unge credits 120y ne ban ... ekai mama aulakata dakke.. mamath karanna hithala nikan hitiya... tikak hoyala balapan. :confused:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    unge credits 120y ne ban yr ekakata... ekai mama aulakata dakke.. mamath karanna hithala nikan hitiya... tikak hoyala balapan. :confused:
    11.gif
    එළ මචං :D
     

    J o c k e y

    Member
    Dec 17, 2015
    119
    8
    0
    sorry ban credits 120 yr ekakata neme mulu course ekatama. bt open uni eke credits 177y . moratuwe wage nam 164y. danna tharamin
     
    Last edited:

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    ඕක full time weekdays වල තියෙන්නෙ. මාත් කරන්න කියල හිතල ඇහුවා. ජොබ් කරන් අයට නම් වැඩක් නෑ.
     

    shen123

    Member
    Dec 10, 2016
    4
    0
    1
    course fee eka 1750000
    mata interview enna kiyala liyumak awa.
    aptitude test ekak thiyala ganne.
    SLTC eka hodaida bn. plese help
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    course fee eka 1750000
    mata interview enna kiyala liyumak awa.
    aptitude test ekak thiyala ganne.
    SLTC eka hodaida bn. plese help
    එයාලාගේ 1st බැජ් එක අනාගත්තා ලු නේද..
    Sri lanka telecom training center එකේ බලන්න.. ඒකේ දැං ඩිග්‍රි තියෙනවා.. යුනි එකක් කලා ලගදි..
    https://www.slt.lk/en/training

    bengTTC_home_main.jpg