මචංලා.. එළකිරි එකේ කවුරු හරි ඉන්නවද SLTC එකේ Degree එකක් කරන ?
http://www.sltc.lk/
මට විස්තර ටිකක් දැනගන්න ඕනේ.
මෙන්න මේ දේවල් ගැන දන්න අය විස්තරයක් කියන්නකෝ....
බම්ප් එකක් වත් දාගෙන යන්න මචංලා...

http://www.sltc.lk/
මට විස්තර ටිකක් දැනගන්න ඕනේ.
- කෝස් වල විස්තර
- ගාස්තු
- පාඨමාලා කාලය
- පිටරට කැම්පස් එකක් එක්ක එකතු වෙලා නං මේක කරන්නේ ඒ ගැන විස්තර..
- කෝස් එක කලාට පස්සේ ඒ අයම ජොබ් එකකුත් දෙනවද නැද්ද කියන එක ගැන..
- මේ ඩිග්රි එක සාර්ථකව අවසන් කරන අයට තියෙන රැකියා වෙලෙදපොල ගැන...
මෙන්න මේ දේවල් ගැන දන්න අය විස්තරයක් කියන්නකෝ....
බම්ප් එකක් වත් දාගෙන යන්න මචංලා...



