SLTMobitel 4G router

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    SLTMobitel 4G prepaid router akkta reload akk danne widihak nadda / online support na thma
    මේකේ ඉන්න තොපිට ඕක දැන්ම ගනන් එපා කියලා කිව්වා. තොපි ඉතින් අපි කියන ඒවා අහන්නෙ නෑනේ. ඕකුන් ලොකු උත්සව අරගෙන රවුටර් විකිණුවාට තවම රීලෝඩ් දාන්න ක්‍රමයක් නෑ. SLTකවුන්ටරෙන්වත් ගෙවන්න බෑ බන්. :lol: mcashවලින් විතරයි දැනට ගෙවන්න පුළුවන්. හැබැයි උබට mcashහදාගන්න මොබිටෙල් බ්‍රාන්ච් එකකට යන්න වෙනවා. ඉස්සර වගේ ඇප් එක දාගෙන දවසින් හදාගන්න බෑ. උබ ලග මොබිටෙල් සිම් එකක් තියනවා නම් #111# ගහලා ට්‍රයි එකක් දීලා බලපන්. mcash හදාගත්තට පස්සේ පැකේජ් එකේ ගාණ විතරක් ගහලා ටොපප් කරපන්. උදාහරණෙකට රු 535ක් රීලෝඩ් කරොත් 20GBඇක්ටීව් වෙනවා. හැබැයි පුතෝ තවම ඔයඋට්ටේ ඩේටා බැලන්ස් එක බලන්න ක්‍රමයක් නෑ. SLT ඇප් එකටත් Support නෑ. කනෙක්‍ෂන් ස්ලෝ උනොත් ඩේටා ඉවරයි කියලා හිතාගෙන ආයෙත් රීලෝඩ් එකක් දාගනින්. ඒවගේම mcash ඇප් එකට බෑන්ක් එකවුන්ට් සපොට් කරන්නෙ නැති සීන් වගයකුත් තියනව. ඒ නිසා මොබිටෙල් එකට ගිය වෙලාවක රු 2000ක් විතර mcashඑකවුන්ට් එකට දාගෙන වරෙන්.

    Affa anathai ne. Test kranna normal slt bill pay krana widihata acc nu eka sala 100k wage dla baluw nam mkad
    support na. telecom එකට ගිහින් කවුන්ටරෙන් දැම්මත් රීලෝඩ් එක යන්නෙ නෑ. එකම විසදුම mcash විතරයි
    ------ Post added on Jul 21, 2023 at 11:06 PM
     
    Last edited:

    duka

    Active member
  • Nov 1, 2007
    260
    57
    28
    මේකේ ඉන්න තොපිට ඕක දැන්ම ගනන් එපා කියලා කිව්වා. තොපි ඉතින් අපි කියන ඒවා අහන්නෙ නෑනේ. ඕකුන් ලොකු උත්සව අරගෙන රවුටර් විකිණුවාට තවම රීලෝඩ් දාන්න ක්‍රමයක් නෑ. SLTකවුන්ටරෙන්වත් ගෙවන්න බෑ බන්. :lol: mcashවලින් විතරයි දැනට ගෙවන්න පුළුවන්. හැබැයි උබට mcashහදාගන්න මොබිටෙල් බ්‍රාන්ච් එකකට යන්න වෙනවා. ඉස්සර වගේ ඇප් එක දාගෙන දවසින් හදාගන්න බෑ. උබ ලග මොබිටෙල් සිම් එකක් තියනවා නම් #111# ගහලා ට්‍රයි එකක් දීලා බලපන්. mcash හදාගත්තට පස්සේ පැකේජ් එකේ ගාණ විතරක් ගහලා ටොපප් කරපන්. උදාහරණෙකට රු 535ක් රීලෝඩ් කරොත් 20GBඇක්ටීව් වෙනවා. හැබැයි පුතෝ තවම ඔයඋට්ටේ ඩේටා බැලන්ස් එක බලන්න ක්‍රමයක් නෑ. SLT ඇප් එකටත් Support නෑ. කනෙක්‍ෂන් ස්ලෝ උනොත් ඩේටා ඉවරයි කියලා හිතාගෙන ආයෙත් රීලෝඩ් එකක් දාගනින්. ඒවගේම mcash ඇප් එකට බෑන්ක් එකවුන්ට් සපොට් කරන්නෙ නැති සීන් වගයකුත් තියනව. ඒ නිසා මොබිටෙල් එකට ගිය වෙලාවක රු 2000ක් විතර mcashඑකවුන්ට් එකට දාගෙන වරෙන්.

    support na. telecom එකට ගිහින් කවුන්ටරෙන් දැම්මත් රීලෝඩ් එක යන්නෙ නෑ. එකම විසදුම mcash විතරයි
    ------ Post added on Jul 21, 2023 at 11:06 PM
    Web portal eken balanna puluwan. Web portal ekata gihin connection eka prepaid dala add kara ganna.
     
    xingchong

    Active member
  • Nov 10, 2017
    103
    76
    28
    Mcash tamai. usage balanna puluwan number eka add karaganna myslt ekata. habai eye rae idan waradi data pennanna gatta. web eke dan hariyata pennanawa.
    111.jpg
    222.jpg
    333.jpg
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,598
    1
    6,313
    113