SLVLOG ජවිපෙ අමුඩ රෙද්ද කඩයි..

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    SLVLOG ජවිපෙ අමුඩ රෙද්ද කඩයි..

    SLVLOG ජවිපෙ අමුඩ රෙද්ද කඩයි.. දුෂණ විරෝධී නායකයා බදු උපදේශක ළගට කිරිසුදු සැප රියක සැගවී එයි...


    දුෂණ විරෝධී පෙරමුණේ කැදවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සබා මන්ත්රී වසන්ත සමරසිංහ සම්බන්දයෙන් ආන්දෝලනාත්මක හෙලිදරවුවක් SLVLOG ඔස්සේ මාධ්යවේදී දර්ශණ හදුනේගොඩ චෝදනා කරයි.

    රාජන් සුන්දරම් පිල්ලේ නම් ප්රකට ආදායම් බදු උපදේශකයෙකු වෙත හසන්ත සරමසිංහ මහතා ගොස් ඇති බවත් ඔහු සමග එම ගමනට ඩුබායි මැරියට් හෝටලයේ හිමිකරු නන්දන ලොකුවිතාන එක්ව සිටි බවත් එහිදී හෙලි කලේය.

    අති නවීන සුදු පැහැදි ලෑන්ඩ් රෝවර් රියකින් මෙම දෙදෙනා බදු උපදේශකයා මුන ගැසෙන්නට ගිය බවත් රාජන් සුන්දරම් පිල්ලේ ඇමති මලික් සමරවික්රමගේ සමීප හිතවතෙකු මෙන්ම උපදේශකයෙකු බවද එම වීඩියෝවෙන් හෙලි කරයි.

    කෙසේ වෙතත් වසන්ත සමරසිංහ මහතාද ෆේස්බුක් වෙත වීඩියෝවක් නිකුත් කරමින් සදහන් කරන්නේ එල්ල කර ඇති සියළු චෝදනා අසත්ය බවයි.
     
    Last edited:
    Oct 4, 2017
    231
    13
    0
    boho durata newi ban...attha kiyanne..
    Man danna cn ekak qwa cheque numbers ekka


    මෙහෙමනෙ බන් මූගෙ විරුද්ධවාදීන් ගැන කියන ඒව ඇත්ත. මුන් වහල් වෙලා ඉන්න නායකයො ගැන කියන ඒව බොරු. බයියන්ගෙ ලොජික්නෙ ඔය
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වැඩේ කියන්නේ මේ කට්ටිය කරපු වීඩියෝ වලින් මිට කලින් මහින්දලාට හා රනිල්ලාට ගහන්න උඩ පැන පැන ප්‍රයෝන ගත්ත ජෙප්පන් මේ වීඩියෝ එක නොදකිමයි අහෝ ජේවීපී එකේ රෙදි පිලි :lol:
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    වැඩේ කියන්නේ මේ කට්ටිය කරපු වීඩියෝ වලින් මිට කලින් මහින්දලාට හා රනිල්ලාට ගහන්න උඩ පැන පැන ප්‍රයෝන ගත්ත ජෙප්පන් මේ වීඩියෝ එක නොදකිමයි අහෝ ජේවීපී එකේ රෙදි පිලි :lol:

    පව් අප්පා ජෙප්පෝ
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    SLVLOG විඩියො ටික බලන්න හැම පක්ශෙටම ගහල තියෙනවා ඇඩෙන්නම
    විඩියො එකෙ කමෙන්ට් බැලුවම තමයි තවත් ආතල් විඩියො එකෙන් ගහන පැත්තෙ වහල්ලු චැන්ල් එක පතුරු ගහනවා ඊලග විඩියෝ එකෙදි හොද කියනවා ඒකෙදි ගහන්නෙ වෙන පිලකට නිසා ලංකාව දැන් වහල්ලුන්ගෙන් පිරුනු රටක්
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    මෙයාල 2020 මර්කෙට් කරන්නේ නාගහනන්ද කොඩිතුවක්කු ව. වීඩියෝ එකක් කරලා තිබ්බ එය ගැන
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මෙයාල 2020 මර්කෙට් කරන්නේ නාගහනන්ද කොඩිතුවක්කු ව. වීඩියෝ එකක් කරලා තිබ්බ එය ගැන

    sunil perera thamayi yawa jeewa anushasaka:):):)