මචන්ලා මට පොඩි p4 වගෙ computer එකක් ගන්න ඕන මටම නෙමෙයි පොඩි මල්ලි කෙනෙකුට
3500-4500 අතරේ හොයන්නේ tower model වෙන්න ඕන
මන් raytronics එකේ බැලුව එකේ බඩු හොදයිද
idea එකක් දෙන්නකෝ
3500-4500 අතරේ හොයන්නේ tower model වෙන්න ඕන
මන් raytronics එකේ බැලුව එකේ බඩු හොදයිද
idea එකක් දෙන්නකෝ