small dents in bonnet

AEG

Well-known member
  • Jul 5, 2012
    3,479
    6,318
    113
    මචන්, car එකේ bonnet එකේ පොඩි පොඩි dents වගයක් තියෙනව ... පොඩි ගල් කැට වගේ ඒවා වැදිලා ... මේකට මොකද්ද කරන්න පුළුවන් ... මුළු bonnet එකම පේන්ට් කරන්න වෙයිද අලුතෙන්ම...
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ou un karanawa. mage car eke podi scratch wagayak paint karanna ahuwa. 25000/- illuwa. 3 days yanawa kiuwa. wena place ekakin 12000/- 1 dawasin kara.
    mage car eketh kara. than 3k wage amba watila ebuna than. 6500k wage gatta. dan awuruddakata wage kalin. podi kollek inne uge wada hodai. Paintnm wadiya un karanne na. Mama yana dawas wala paint booth eka wikunanna dala tibbe.