small inventory system

kotupala

Active member
  • Jul 22, 2016
    698
    58
    28
    යාලුවනේ පුලුහන්නම් මට පොඩි කඩයකට පුංචි inventory system එකක් හොයල දෙන්නකෝ.
    නෙට් එකේ තියෙන ඒවා ටිකක් බැලුව ඒවා ටිකක් බරපතල වැඩි වගේ , ගොඩක් දේවල් ඕනේ නෑ .
    1. අලුතින් බඩුවක් ගෙනවහම එක enter කරන්නයි
    2. විකුනපුවහම bill එකක් දෙන්නයි
    3. පොඩි stock count එකක් ගන්නයි වගේ තිබුනානම් ඇති ..

    free හොයා ගන්න පුලුහන්නම් හොදයි ...
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    439
    427
    63
    මචන් මොන වගේ එකකටද? සිල්ලර, තොග එහෙමත් නැත්නම් කෑම කඩේකට වගේද? products කීයක් වගේ තියෙනවද?
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    මචන් මොන වගේ එකකටද? සිල්ලර, තොග එහෙමත් නැත්නම් කෑම කඩේකට වගේද? products කීයක් වගේ තියෙනවද?

    :yes::yes::yes::yes:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,123
    2
    10,766
    113
    Home Sweet Home
    ඔන්න දන්නා පින්වතෙක් , pos free එකකුයි , Accounting system ලේසි එකකුයි (free) ලිනක්ස් දෙන්න
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    communication එකක් එක්ක යන පොඩි book shop එකකට..
    මචන් POS එකක් දෙන්නම්. ලන්කවේ business එකකටම ගලපෙන්න design කරපු. දැනට එලකිරියෙ කීප දෙනෙක්ම ඉන්නව අපි සිස්ටම් දාපු. අදටත් කිසිම ගැටලුවක් නැතිව රන් වෙනව. ලඟදි එලකිරියෙන් දැන්මෙ Ejay Communication & Bookshop.

    අපේ system එක 45,000 ක් වෙනව. එකපාර සල්ලි දෙනව නම් 10% discount දෙන්නම්. නැත්නම් මාස 3කින් ගෙවෙන්න හදල දෙන්නම්.

    සිංහල ඉංග්‍රීසි දෙකම තියෙනව

    0GoAXVe.jpg

    e4pb3Ju.jpg

    AAGeK6R.jpg

    aBW9SXH.jpg

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    ඔන්න දන්නා පින්වතෙක් , pos free එකකුයි , Accounting system ලේසි එකකුයි (free) ලිනක්ස් දෙන්න

    Inventoria eka free neme neda bn gewala ganna ona neda
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචන් POS එකක් දෙන්නම්. ලන්කවේ business එකකටම ගලපෙන්න design කරපු. දැනට එලකිරියෙ කීප දෙනෙක්ම ඉන්නව අපි සිස්ටම් දාපු. අදටත් කිසිම ගැටලුවක් නැතිව රන් වෙනව. ලඟදි එලකිරියෙන් දැන්මෙ Ejay Communication & Bookshop.

    අපේ system එක 45,000 ක් වෙනව. එකපාර සල්ලි දෙනව නම් 10% discount දෙන්නම්. නැත්නම් මාස 3කින් ගෙවෙන්න හදල දෙන්නම්.

    සිංහල ඉංග්‍රීසි දෙකම තියෙනව
    Meka touch pos walata danna
    Puluwan da?

    LCD17.jpg
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මචන් POS එකක් දෙන්නම්. ලන්කවේ business එකකටම ගලපෙන්න design කරපු. දැනට එලකිරියෙ කීප දෙනෙක්ම ඉන්නව අපි සිස්ටම් දාපු. අදටත් කිසිම ගැටලුවක් නැතිව රන් වෙනව. ලඟදි එලකිරියෙන් දැන්මෙ Ejay Communication & Bookshop.

    අපේ system එක 45,000 ක් වෙනව. එකපාර සල්ලි දෙනව නම් 10% discount දෙන්නම්. නැත්නම් මාස 3කින් ගෙවෙන්න හදල දෙන්නම්.

    සිංහල ඉංග්‍රීසි දෙකම තියෙනව

    0GoAXVe.jpg

    e4pb3Ju.jpg

    AAGeK6R.jpg

    aBW9SXH.jpg

    [/SIZE]

    Recommended mchan service patta hoda pos ekak
     
    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    Gayan_BC
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    balanna yaluvane meya 45000 k illanava...hadanna godak amarui thamai..eka mama dannava...eth podiyata patan gannakota ..ochchara viyadam karanna katada salli thiyenne....

    excel valin karapu ekak hari kamak nee yaluvane thiyenavanam denna..