Small Issue - O/L

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
කවුරුහරි මට පැහැදිලි කරල කියනවද මේ දවස් වල පැවැත්වෙන O/L Exam එක කරන සිසු/සිසුවියන් O/L Results එන්න ඉස්සෙල්ල නමන් A/L කරන්න්නෙ මොන line එකේද කියල වේලපහින්ම තෝරගන්න පුලුවන්ද කියල.

ඒ කියන්නෙ තමන් AL කරන්නෙ Art වලින්ද, Com වලින්ද, Bio වලින්ද, Maths වලින්ද කියන එක O/L Results එන්න ඉස්සෙල්ල කියන්න පුලුවන්ද?

එහෙම කියන්න පුලුවන් නම් ඒ කොහොමද
 
pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    එක ඉතින් තමන්ගේ කැමැත්ත නේ අන්කල්....

    මම නම් O/L විභාගේ ලියලා ඉවර වුන ගමන්ම (ඇත්තටම කිව්වොත් ඊට කලින්ම) තීරණය කරා මම A/L වලට කරන්නේ maths කියල....

    ප්‍රතිපල ආවට පස්සේ ඉතින් ප්‍රතිපල හරි නැත්තන් ඉස්කෝලෙන් කරන්න දෙන්නේ නැත්තන් කරන්න දෙයක් නැහැ ඉතින්....
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඒ කියන්නෙ O/L Results ආවට පස්සෙද ? ඊට ඉස්සෙල්ල ද ?

    යකෝ තමන් මොකද්ද කරන්නේ කියල ටීරනය කරන්න පුලුවන් ඕලෙවල් කරලා රිසල්ට් බලාපොරොට්ටුවෙන් ඉන්න එකාටනෙ. එන්න කලින් කාටවත් කියන්න පුලුවන්ද මේක කරන්න අරක කරන්න කියල. කරපු ඒවා ගැන හොද ශුවර් එකක් තියෙනවනම් ෆේස් කරපු එකාම හිතාගන්නව මේක කරනවා කියලා :eek:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    යකෝ තමන් මොකද්ද කරන්නේ කියල ටීරනය කරන්න පුලුවන් ඕලෙවල් කරලා රිසල්ට් බලාපොරොට්ටුවෙන් ඉන්න එකාටනෙ. එන්න කලින් කාටවත් කියන්න පුලුවන්ද මේක කරන්න අරක කරන්න කියල. කරපු ඒවා ගැන හොද ශුවර් එකක් තියෙනවනම් ෆේස් කරපු එකාම හිතාගන්නව මේක කරනවා කියලා :eek:

    පව් ඕයි ඔහොම බනින්න එපා මේ අන්කල්ට... :rofl::rofl: අනේ මන්දා මේ අන්කල් මොනා අහනවාද කියලා.... :rolleyes::rolleyes:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    පව් ඕයි ඔහොම බනින්න එපා මේ අන්කල්ට... :rofl::rofl: අනේ මන්දා මේ අන්කල් මොනා අහනවාද කියලා.... :rolleyes::rolleyes:

    ඒකනෙ බන් මූ අන්කල් කෙනෙක්ද :sorry:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    එක ඉතින් තමන්ගේ කැමැත්ත නේ අන්කල්....

    මම නම් O/L විභාගේ ලියලා ඉවර වුන ගමන්ම (ඇත්තටම කිව්වොත් ඊට කලින්ම) තීරණය කරා මම A/L වලට කරන්නේ maths කියල....

    ප්‍රතිපල ආවට පස්සේ ඉතින් ප්‍රතිපල හරි නැත්තන් ඉස්කෝලෙන් කරන්න දෙන්නේ නැත්තන් කරන්න දෙයක් නැහැ ඉතින්....

    එහෙමද. ඇත්තම කිව්වොත් මට කියල එක රසායන විද්යාව කරන එක්තරා ටියුෂන් මාස්ටර් කෙනෙක් 2016 A/L කරන ලමයින්ට ක්ලාස් එකකට leaflets, posters එහෙම ප්‍රින්ට් කරව ගත්ත. අද උදේ කතා කරල කියනව තව File Dockets වගයකුත් ප්‍රින්ට් කරගන්න ඕනේ කියල හැබැයි බ්‍රහස්පතින්දට ඕනේ කියල සිකුරාද O/L ඉවර වෙලා යන ලමයින්ට බෙදන්න.

    මට තියන ගැටලුව තමයි Results එන්න ඉස්සෙල්ල ඕව බෙදුව කියල වැඩක් තියනවද කියල. හරියටම කිව්වොත් මට නම් ඔය ටික මැල්ලුම් හදන් කැවත් ප්‍රශ්නයක් නැහැ මගෙ amount එක හම්බ වෙන හින්ද. ඒ උනත් මට මාව පැහැදිලි කර ගන්න ඕනේ උනා ඒකයි
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඒකනෙ බන් මූ අන්කල් කෙනෙක්ද :sorry:

    ඔව් බන් මම හිතන්නේ...මම දැක්ක මූ දාල තියෙනවා 2003 දී මුට අවුරුදු 8 ක ළමයෙක් හිටියා කියලා..ඒ කියන්නේ ඉතින් ඌ 1995 ඉපදිච්ච ළමයෙක් වෙන්න එපයි බන්....ඒ කියන්නේ මූ කොලු තාත්තා කෙනෙක්...තව තැනක මම දැක්ක මු ඉපදිලා තියෙන්නේ 1965දී කියලා.. :rofl: ඒ කියන්නේ අපේ මාමගේ වයසේ බන්... :rolleyes::rolleyes:
     
    කලින් කියන්න එපයි....අපිටත් ඒ කාලේ ඔය වගේ ලීෆ්ලට් හම්බුනා නාන්නම...A/L ටියුෂන් කඩවලින් මේ කාලෙට තමයි ඇඩ්වටයිසින් පාර දාල වැඩ පටන්ගන්නේ....
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔව් බන් මම හිතන්නේ...මම දැක්ක මූ දාල තියෙනවා 2003 දී මුට අවුරුදු 8 ක ළමයෙක් හිටියා කියලා..ඒ කියන්නේ ඉතින් ඌ 1995 ඉපදිච්ච ළමයෙක් වෙන්න එපයි බන්....ඒ කියන්නේ මූ කොලු තාත්තා කෙනෙක්...තව තැනක මම දැක්ක මු ඉපදිලා තියෙන්නේ 1965දී කියලා.. :rofl: ඒ කියන්නේ අපේ මාමගේ වයසේ බන්... :rolleyes::rolleyes:

    හොද මතකයක් තියන්ව වගේ ............ බොහොම හොදයි....... බොහොම හොදයි.......
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කලින් කියන්න එපයි....අපිටත් ඒ කාලේ ඔය වගේ ලීෆ්ලට් හම්බුනා නාන්නම...A/L ටියුෂන් කඩවලින් මේ කාලෙට තමයි ඇඩ්වටයිසින් පාර දාල වැඩ පටන්ගන්නේ....

    ඒක වෙන්න ඇති
    …
    …මේ පුත්ගලය මට කිව්ව මේ ටික එයාගෙ ක්ලාස් තියන පලාතෙන් කරගන්නත් තිබුනලු හැබැයි එහෙම කරා නම් එයාගෙ competitors ල ටික එයාගෙ designs copy කරන හින්ද හැතැක්ම 30-40 ක් ගෙවාගෙන මන් ලවා කොලබින් කරවගන්න එනව කියල
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඒක වෙන්න ඇති

    …මේ පුත්ගලය මට කිව්ව මේ ටික එයාගෙ ක්ලාස් තියන පලාතෙන් කරගන්නත් තිබුනලු හැබැයි එහෙම කරා නම් එයාගෙ competitors ල ටික එයාගෙ designs copy කරන හින්ද හැතැක්ම 30-40 ක් ගෙවාගෙන මන් ලවා කොලබින් කරවගන්න එනව කියල

    අන්කල් ඔයා ප්‍රින්ටින් විතරද කරන්නේ?
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    o/L ඉවර වෙනකොටම A/L Class පටන් ගන්නව බන් ..අපේ ඉතින් A/L වලට කරන්නෙ මොනවද කියල ගොඩක් වෙලාවට පොඩි එකා මොන්ඩිසෝරි යන්න පටන් ගත්ත ගමන් නෙ බන් තීරනය කරන්නෙ
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    එහෙම තමයි දැන් ගොඩක් කෙරෙන්නේ. සාමාන්‍යයෙන් ඉස්කෝලේ උසස් පෙළ පටන් ගනිද්දී පුද්ගලික පන්තියේ මුල් පාඩමක් කරලා ඉවරයි.
    ඒක කෙරෙන්නේ මෙහෙමයි. ළමය ගෙ හැකියාව සහ විශ්වාසය අනුව ඒ ගොල්ලෝ තීරණය කරනවා උසස් පෙළ ට මොනවද කරන්නේ කියල. ඊට පස්සේ ඒක ට පන්ති යනවා.
    ඒ විතරක් නෙවෙයි ඉස්කෝලෙත් එහෙමයි. ජනවාරි මාසේ උසස් පෙළ පන්ති පටන් ගන්නවා. විභාගේ ෆේල් වුනොත් ඊළඟ පාර කරනකම් ළමයට යන්න පුළුවන්. ගොඩක් ඉස්කෝල වල ආට්ස් පන්තියට විතරයි.
    කවද ප්‍රතිඵල එයිද දන්නෙ නැති ලංකාවේ, හෙඩ් ස්ටාට් එකක් ගන්න එක වරදකුත් නෑ.