SMamsung Galaxy Grand neo

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මේකෙ ස්ක්‍රීන් එක කොලිටි නෑ බං.
    (~186 ppi pixel density)
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Display quality නැහැ බන්. අඩුම ගැනේ 720p resolution (1280x720) එකක් වත් තියෙන AMOLED හරි IPS LCD හරි display තියෙන Phone එකක් ගනින් බන් අමාරුවෙන් ඉතුරු කරපු සල්ලි ටික වියදම් කරන එකේ. තව මේකේ chip set එක ෆට්ට චාටර් අඩුම ගානේ snapdragon 400 chipset තියෙන එකක් ගනින් මචං.