එලකිරි එකේ SMART / 3D TV ගැන ගොඩක් කතා තිබුන මම දැක්කා..
SAMSUNG TV ලන්කාවට එන්නෙ INDIAN එවා කියල කියල තිබුන.
තව කට්ටියක් LG TV හොඳ නෑ කියලත් කියනව.
මම දැන් හිතා ගන්න බැරුව ඉන්නෙ. මට 32 INCH SMART and 3D TV එකක් ගන්න ඕන.
SMART/3D TV තියෙන අය පොඩි හෙල්ප් එකක් දෙනවද ?
දන්නවනෙ හැමදාම වගේ ++ 8 ගානෙ දෙන්නෙ.

smart 3D tv ekak ganna eke 40" wath ganna 