smart phone උදව්වක් දියල්ලා
මචංලා මට හොද smart phone එකක් ගන්න දැන් තියෙන හොද phone ගැන කියපල්ලකෝ. සාමාන්‍යයෙන් උපරිම 40,000 ට විතර හොද quality cam එකක් තියෙන එකක්. ( ඇන්ඩ්‍රොයිඩ් ). මම sony එකක් ගැන හොයන්නේ ( ඒත් කැම් එක හින්දම ) අළුතින් ආපු sony ඒවයි. තියෙන හැම රෙද්දක්ම දාපල්ලා.