smart phone උදව්වක් දියල්ලා

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    smart phone උදව්වක් දියල්ලා

    මචංලා මට හොද smart phone එකක් ගන්න දැන් තියෙන හොද phone ගැන කියපල්ලකෝ. සාමාන්‍යයෙන් උපරිම 40,000 ට විතර හොද quality cam එකක් තියෙන එකක්. ( ඇන්ඩ්‍රොයිඩ් ). මම sony එකක් ගැන හොයන්නේ ( ඒත් කැම් එක හින්දම ) අළුතින් ආපු sony ඒවයි. තියෙන හැම රෙද්දක්ම දාපල්ලා.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    sony cam wala mona qulitida ban

    :rolleyes:


    xperia-tablet-z-exmor-r-1240x369-41bc339a708f6dfe18c48fc879186843.jpg
     

    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    සෝනි ෆෝන් වල කැම් එකනම් සැම්සුන් තරම් හොඳ නෑ.. මම පාවිච්චි කරන්නෙ සෝනි එක්ස්පිරියා වී එකක්. මගෙ කලින් තිබුන සැම්සුන් ගැලැක්සි එස් ත්‍රී එකේ කැම් එක හොඳයි මේකට වඩා.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සෝනි ෆෝන් වල කැම් එකනම් සැම්සුන් තරම් හොඳ නෑ.. මම පාවිච්චි කරන්නෙ සෝනි එක්ස්පිරියා වී එකක්. මගෙ කලින් තිබුන සැම්සුන් ගැලැක්සි එස් ත්‍රී එකේ කැම් එක හොඳයි මේකට වඩා.

    13mp ekata wada 8mp hoda wenne kohomada ban?
     

    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    13mp ekata wada 8mp hoda wenne kohomada ban?

    මෙගා පික්සල් අනුව බලුවහමනම් සෝනි තමා එත් ෆෝකස් අතින් එහෙම බැලුවම සැම්සුන් හොඳයි. නයිට් ෂොට් වලත් ක්ලෝස්අප් ෆොටෝ සැම්සුන් හොඳයි. මේක ඉතින් මගෙ අදහස, අනිත් අයට කොහොමද කියල මම දන්නේ නෑ.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බණ්ඩාර නිළමෙ;14545229 said:
    machan, samanyayen tikak loku size display 1k one. ( s3 ekata vada tikak adu ) gaming valadi stuk novenda samanya hoda processor 1k one. thin vena tharamata hodai.

    S3 mini ekak ganin...

    samsung-galaxy-s3-mini-vs-samsung-galaxy-s3-vergleich-584x605.jpg