Smart Phone එකක් ගන්න උදව්වක්
Elakiri යාළුවනේ මට උදව්වක් ඕන හැමෝගෙන්ම
මම phone එකක් ගන්න හිතාගෙන ඉන්නවා. මම මහ සල්ලි කාරයෙක් නෙවෙයි. ඒ නිසා 20000 හෝ ඊට අඩු එකක් තමා ගන්න හිතාගෙන ඉන්නේ.
මම පළවෙනි වතාවටයි smart phone එකක් ගන්න යන්නේ. ඒ නිසා මචංලා උඹලා ජෝක් නොකර දන්න දේ reply කරහල්ලා.
මගෙ හිත ගියපු ඒවා තමා Samsung core prime & grand prime, Microsoft lumia 535 & 540. මේ ෆෝන් 4න් ඔය ගොල්ලො දන්න හොදම එක කියන්න.
අනික් ගැටළුව තමා ගොඩක් අය කියන කතා. මම මේ ගැන දන්නෑ
01. “Microsoft වල එකම අවුල apps නෑ.නැත්නම් හොදයි”
02. “Samsung ගන්න එපා ඹ්වා slow වෙනවා apps දැම්මහම. අනික අලුතින් එන samsung පරණ ඒවා වගෙ වැඩි කාලයක් පාවිච්චි කරන්න බෑ අවුල් යනවා.”
ඔන්න ඕවා තමා මචංලා. ඉතින් මේ ගැන දන්න අයගෙ අදහස් සහ උපදෙස් දාන්න කියලා ආපහු ඉල්ලනවා.